, , ,

ටාර්සන් සහ තහනම් නගරය

රු450.00

  • Author: ප්‍රභාත් මිරිහාගල්ල
  • Tarzan and the Forbidden City (by Edgar Rice Burroughs) කෘතියේ සිංහල පරිවර්තනය
  • Publisher: Dayawansa Jayakodi & Company
  • ISBN 978-955-551-721-8
  • 287 pages

Out of stock

Author: ප්‍රභාත් මිරිහාගල්ල

Tarzan and the Forbidden City (by Edgar Rice Burroughs) කෘතියේ සිංහල පරිවර්තනය

Publisher: Dayawansa Jayakodi & Company

ISBN 978-955-551-721-8

287 pages

අප්‍රිකානු මහ වනය මැද, අක්‍රිය මහා යමහලක කුහරයේ ඉපැරණි ශිෂ්ටාචාරයකින් පැවත එන ජනතාවක් විසින් ගොඩනංවන ලද පුරාණ නගරයක් ඇත. බාහිර ලෝකයේ කිසිදු මනුෂ්‍යයකු මේ නගරයට පා තබා පණ පිටින් යළිත් පිටතට පැමිණ නොමැත. ස්වදේශිකයන් විසින් එය “තහනම් නගරය” යැයි හඳුන්වනු ලැබුණේ ද ඒ නිසා ය.

සිය කල්‍යාණ මිත්‍රයා වන දාර්නෝ ගේ ඉල්ලීමකට අනුව, තවත් සුදු ජාතිකයන් පිරිසක් ද සමඟ ටාර්සන්ට මේ “තහනම් නගරයට” යෑමට සිදු වෙයි. එහි දී ටාර්සන්ට මුහුණ පෑමට සිදු වනුයේ, ඔහු ඊට පෙර මුහුණ නොපෑ මහා ආන්තරාවන් හා අභියෝගවලට ය. එහෙත් ඒ මහා ආන්තරාවන් පරදවා සියලු අභියෝග ජයගන්නා ප්‍රබල, ප්‍රචණ්ඩ ටාර්සන්, “තහනම් නගරයේ” ඉතිහාසය සදහට ම වෙනස් කරයි.

සම්පූර්ණ යි; අසංක්ෂිප්ත යි.

#TarzanSahaThahanamNagaraya

WhatsApp us