, , , , ,

ජීවිතයට පාඩම් සියයක්

රු650.00

  • Author : උපාලි රත්නායක 
  • Life Lessons (by Robin Sharma)  කෘතියේ සිංහල පරිවර්තනය
  • Publisher : Susara Publisher 
  • First Edition 2017
  • ISBN 978-955-330- 380-6
  •  224 Pages

Availability: 1 in stock

Author : උපාලි රත්නායක 

Life Lessons (by Robin Sharma)  කෘතියේ සිංහල පරිවර්තනය

Publisher : Susara Publisher 

First Edition 2017

ISBN 978-955-330- 380-6

 224 Pages

 

ජීවිතයට පාඩම් සියයක් පොත ඔබේ ජීවිතය සම්පූර්ණයෙන්ම විශිෂ්ට ලෙස ගත කිරීමට මඟ පාදන බලවත් අත් පොතකි. මෙහි පරිච්ඡේද කෙටිය ; බරපතළ ලෙස ප්‍රායෝගිකය. සැබැවින්ම උද්යෝගය වඩවනසුලුය. මෙහි මා ඔබ සමඟ බෙදා ගන්නා අදහස් සරලය. එහෙත්, ඒවාට අනුව කටයුතු කිරීමට සහ ඒවා ඔබේ දෛනික ජීවිතයේ පුරුදු බවට පත් කර ගැනීමට තරම් ඔබ ධෛර්යමත් වන්නේ නම් අවසානයේ දී සම්පූර්ණ වෙනසක් කිරීමට ඒවා සමත් වේ. අද ඔබගේ විශිෂ්ට ජීවිතයේ පළමු දවස විය යුතුය. මම ඔබ ගැන දැඩි උනන්දුවකින් පසුවෙමි. 

#JeewithayataPadamSiyayak #UpaliRathnayaka #Translation # Pariwarthana

Weight 0.309 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ජීවිතයට පාඩම් සියයක්”

Your email address will not be published. Required fields are marked *