, ,

ජයග්‍රහණයේ රහස්

රු375.00

Availability: 4 in stock

Author : නිශාන්ත විජේසිංහ 

Publisher : Fast Publishing (Pvt) Ltd 

First Edition 2019  

ISBN 978-955-677-887-8

142 Pages

“සෑම මිනිසෙකු තුළම අසමසම මහා බලයක් යටි සිත තුළ නිදන්ගත ව ඇත. යටි සිතේ විස්මිත බලය ඉස්මතු කර ගැනීමට අවශ්‍ය මූලධර්ම මෙම කෘතියෙන් පැහැදිලි කර ඇත. එම මූලධර්මවලින් නිසි ප්‍රයෝජනය ගෙන යටි සිතේ මහා බලය අවදි කරගත් විට ඔබට ඉහළ ම මට්ටමේ ජයග්‍රහණ රැසක් පහසුවෙන් ලබා ගත හැකි වනු ඇත. ප්‍රබල ධනාත්මක ආකල්ප ඉහළ මට්ටමේ දක්ෂයකු බවට පත්වීම සඳහා අත්‍යවශ්‍ය වේ. එමෙන් ම ධනාත්මක ලෙස සිතීම පමණක් ප්‍රමාණවත් නොවන බවත් සිතීම සහ ක්‍රියාත්මක වීම යන දෙක ම එකවර සිදු කිරීම ජයග්‍රහණවල පදනම බවත් වටහා ගත යුතු වේ.

#JayagrahanayeRahas #NishanthaWijesinghe #SinhalaPoth #DanathmakaChinthanaGrantha

 

Weight 0.165 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ජයග්‍රහණයේ රහස්”

Your email address will not be published. Required fields are marked *