,

චක්‍රවර්ති

රු1,400.00

  • Author : චූලාභය ශාන්ත කුමාර හේරත්
  • Publisher: Fast Publisher
  • First Edition 2021
  • ISBN 978-624-204-023-3
  • 476 Pages

Availability: 1 in stock

Author : චූලාභය ශාන්ත කුමාර හේරත්

Publisher: Fast Publisher

First Edition 2021

ISBN 978-624-204-023-3

476 Pages

 

ඔහුට නිදන්නට පිල්කඩ සූදානම් කළ ඇය පැල ඇතුලේ කළුවරේ ම රෙද්දක් බිම එළමින් සිටියේ ඇයට නිදන්නට ය. ඔහු සෙමින් විත් පිලපිට පැදුර මත එලූ ඇතිරිල්ලේ වැතිර ගත්තේ ය.

රාත්‍රිය මෝරමින් තිබිණි. දැවැන්ත පලු කොටසේ රත් පැහැ ගිනි අඟුරු දිදුලන්නට විය. මෝරන සඳමඩල විසින් විසුරුවා දමනු ලැබ තිබූ ළා සඳරැස් පිල්කඩ මත ඇතිරිල්ලක් අතුරා ඇතිවාක් මෙන් ය. ගිනි මැලයේ රක්තාලෝකය ද එතැනට යාන්තමින් එළිය දෙන රෑ පහනක් මෙන් විය. හීං හීතලක්ද දැනෙමින් තිබිණි. උඩුබැලිව වැතිරුණු ජයතු බණ්ඩා බලා සිටියේ යාන්තමින් සඳදිය උතුරන ළා සඳමඩල දෙසය. සිතුවිලි නොසන්සුන්ය. නින්ද අහලකවත් නැත. එහෙයින් නොසන්සුන් සිත දමනය කරගන්නා භාවනාවක් ඔහු අත්හදා බලන්නට පටන්ගත්තේය.

යාන්තමින් දෑස පියවීගෙන එද්දී සැවැන්දරා සුවඳක් සමඟ කිසිවෙක් තමාට නුදුරින් වැතිරුණු බවක් ඔහුට දැනිණ. එක්වරම ඔහු අත ගියේ පැදුර යට සැඟවූ කිනිස්ස වෙතය.

“ඇතුළෙ කළුවරයි අයියණ්ඩි… මට බය හිතුණා..”

ඒ හඩ සිහින් කෙදිරියක් මෙන් විය.

කොහේදෝ සිට පාව ආ වළාකුලකින් ළා සඳමඩල වැසී ගියේය.

#Chakravarthi #ChulabayaShanthaKumaraHerath #SinhalaPoth #OnlineBooks

 

Weight 0.544 kg

Reviews

There are no reviews yet.

Be the first to review “චක්‍රවර්ති”

Your email address will not be published. Required fields are marked *