,

ගුහා සටන

රු750.00

  • Author: කාංචනා අමිලානි
  • Publisher:  Sayura Publications
  • First Edition 2020
  • ISBN 978-955-4788-88-6
  • 350 Pages

Availability: 3 in stock

Author: කාංචනා අමිලානි

Publisher:  Sayura Publications

First Edition 2020

ISBN 978-955-4788-88-6

350 Pages

 

මැක්‍රො ලෙන්ස්ගත ක්ෂුද්‍ර යුද්ධය.

 

“… ඈත දුමෙන් වැසී ගිය කළු ඇඳුම්කරුවෝය. මෑත කඳුළුගෑස්වලින් විපරීත වුණ ආච්චීය; ලෙව්කේය. ඈත කෝපයෙන් රත්ව ගිය යවටක් වැනි ඇස් ඇති වතුර විදින්නෝය. උන්ගේ කරේ බොත්තම්ය. මෑත මඩ ජරාවෙන් ගන්දස්කාරයට පත්ව ඥාව් වී සිටින චමියාය. උගේ අතේ අම්මටසිරි පෙනුමැති කඩුවක්ය. ඈත මහපොළොව

පළාගෙන මතු වුණාක් මෙන් බිම දිගා වී වෙඩි තියන්නට බලා ඉන්නා පොලිසියේ පරයෝය. මෑත නාරස්සන, දෑකැතිවලින් සජ්ජිත මායෝ මායෝය; ලී සංය. ඈත කෙසඟ

අත් දරන ගිගිරි වීරසිංහය; පියදාස ශ්‍රීය. මෑත උන් ඔක්කෝගේම ඔළුකටු කුඩුසංසාර

කරන්නට එන කළු ඇදුම්කාර තුවක්කුකරුවෝය. ඈත බැලු බැලුවන් ‘අම්මටසිරි!

අද නම් මුන් කනවා’ යැයි මුමුනමිනි. මෑත බැලූ බැලුවන් ‘මාරාගෙන මැරුණත් පසුබහින්නෑ’ කියා උදන් අනමිනි…”

 

#GuhaSatana #KanchanaAmilani #සිංහලනවකතා #SinhalaNawakatha #SinhalaPoth #නවකතා

WhatsApp us