Sale!

ගැබ්බර හිතක් (කාව්‍ය සංග්‍රහය)

රු263.00

  • Author : සරත් විජේසූරිය 
  • Publisher : Mana Publisher
  • First Edition 2020
  • ISBN 978-624-5533-10-7
  • 56 Pages

Availability: 2 in stock

Author : සරත් විජේසූරිය 

Publisher : Mana Publisher

First Edition 2020

ISBN 978-624-5533-10-7

56 Pages

කොහේදෝ ඉඳන් ඈ ළං වුණා මා වෙතට දැලි රැවුලු මෝරනා සොළොස් හැවිරිදි වියේ ඈ මවෙත සිටින සඳ, ඉසුරුමත් හිරු කුමරු රිදී කෙඳි වැඩ දමා, සැරසුවා අතු පතර ප්‍රභාෂ්වර සඳවතිය රන් පලස අතුරලා හැඩ කළා ගෙයි මිදුල 

ධවල මුතු තරු විසුල ඝන නීල ගුවන්තල රෑහි පළඟැටි හඬින් සන්ධ්වනි බිහිවුණා නීල තුරුගොමු යටින් පළිඟු ගංගා මතින් ජීවිතය ඇදුනේය ඈ සමඟ සොම්නසින් හන්තාන අඩවිය සරසවිය ළැමතුරේ උදාවිය ඇගේ මල්වර නැකත බොහෝ කලලට ඉහත 

ගෙවුණි අඬ සියවසක්, අදත් ඇය තරුණයි පුරා පසේ සඳ සේම දිලිසෙයි පමා වි නැව් නඟිම් ඇය සමඟ හුරු පුරුදු සෙනෙහසින් ඔබ දකින්නට මෙලෙස… 

#GabbaraHithak #DayarathneSudusinghe #SinhalaPoth 

Weight 0.080 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ගැබ්බර හිතක් (කාව්‍ය සංග්‍රහය)”

Your email address will not be published. Required fields are marked *