,

කොවුර් සිතුවිලි

රු300.00

  • Author: මනෝප්‍රනාන්දු
  • Publisher : Sooriya Publishers
  • First Edition 2009
  • ISBN 978-955-656-104-2
  • 136 Pages

Availability: 2 in stock

Spread the love

Author: මනෝප්‍රනාන්දු

Publisher : Sooriya Publishers

First Edition 2009

ISBN 978-955-656-104-2

136 Pages

 

විද්‍යාත්මක නිරීක්ෂණය හා විස්තර කිරීම් මඟින් මිථ්‍යා විශ්වාසයන්ට ආවේණික ව්‍යාජය හා මායාව හෙළි කරමින් ශ්‍රි ලංකාව තුළ හේතුවාදී චින්තනය ව්‍යාප්ත කිරීමේ ලා ආචාර්ය ඒබ්‍රහම් ටී. කොවුර් විසින් ඉටු කරන ලද කාර්යය භාරය ඓතිහාසික එකකි.

සමාජය වෙනස් කිරීමේ අභිලාෂයෙන් පෙළෙන්නෙකුට මිථ්‍යා විශ්වාස සමඟ සම්මුතියක් නැත. කොවුර්ටත් මිථ්‍යා විශ්වාස සමඟ සම්මුතියක් තිබුණේ නැත. අද්‍යතන සමාජය තුළ කොවුර් ගේ ක්‍රියාකාරකම් පිහිටුවීම වැදගත් වන්නේ ඒ නිසා ය.

කොවුර් ගේ ජීවිතය හා සංකල්ප ඇසුරින් මෙම ලිපි එකතුව ප්‍රබන්ධ කරන ලද්දේ ප්‍රකට පරිවර්තකයකු හා ලේඛකයකු වන මනෝ ප්‍රනාන්දු විසිනි.

 

#KovoorSithuvili #ManoFernando #SinhalaPoth #OnlineBooks

Weight 0.172 kg

Reviews

There are no reviews yet.

Be the first to review “කොවුර් සිතුවිලි”

Your email address will not be published.