Author : හේ. මාකස් ප්‍රනාන්දු
Publisher : Samanthi Publisher
Secound Batch 2020
ISBN 978-955-0084-83-8
110 Pages
වසරක වැඩි කළක් ‘ සිතුමිණි ’ කියවන්නන් අතර හොල්මන් කළ “ කොග්ගල නිලමේ “ කතාවේ කොග්ගල මහතාගේ නියම නම හෙළි කිරීමට අවසර දීම ගැන කොකාවල මහත්මියට මගේ නොවක් තුති මෙයින් පිරිනමා කොග්ගල කතාවේ ඇතුල් පැත්ත හෙළි කිරීම වටී යැයි සිතමි.
1956 වසරේදි පළිගැනීමේ අදහසින් මියගිය හීන් බණ්ඩා නිළමේ ආවේශ වූයේ රුහුණු රට උපත ලැබ බදුලු දිසාවේ ලුනුගල පාසලේ උප ගුරුවරයෙකු ලෙස සේවය කළ දොන් ප්‍රැන්සිස් හේවා කොකාවල මහතාටය.
#KoggalaNilame2 #HeMarcusPerera #Sinhalapoth #SriLankaweIthihasaya






Reviews
There are no reviews yet.