, ,

කුමාරයා සහ රන්මැණික

රු380.00

  • Author: මාර්ටින් වික්‍රමසිංහ
  • Publisher: Sooriya Publisher
  • New Batch 2016
  • ISBN 978-955-656-385-6
  • 143 Pages

Out of stock

Author: මාර්ටින් වික්‍රමසිංහ

Publisher: Sooriya Publisher

New Batch 2016

ISBN 978-955-656-385-6

143 Pages

 

දුටු ගැමුණු කුමාර අවදියේ සැඟවුණු පුරාණෝක්ති රැසක් අදත්, කොත්මලාවේ නිදන්ගත ව ඇත. කුමර වියේ දොළොස් වසක් කොත්මලේ ගොවිගෙදරක ගොපල්ලකුව ගත කළ දිවිය පුරා වපුළ සෙනෙසේ බිජුවට ඓතිහාසික මූලාශ්‍රයකි. ‘රන්මැණිකාගේ’ පින ද ‘කළුගේ’ අවාසනාව ද ‘සාලිය’ කුමර උපත ද සංසාර චක්‍රයේ අපූරු සැබැඳියාවකි. අතුණු බහන් මුවින් නික්ම රට වටා වැගිරෙනු දුටු සිහිනය පොන්නා නැකැත්තා විචාළේ ය. එහි කෙළවර, ජනප්‍රවාදයේ සඳහන් ‘ගුප්තා’ හෙවත් ‘එද්දලයා’ ලක්දිව එක්සේසත් කළ දුටු ගැමුණු මහරජ වූයේ ය. මේ ජනප්‍රබන්ධිත ‘ කුමාරයා සහ රන්මැණික ‘ ඉතිහාසයත්, ප්‍රබන්ධයත් එක සේ මුසු වූ සොඳුරු නවකතාවකි. අප්‍රකට ගැමුණු දිවියේ සුප්‍රකට ප්‍රේමකාව්‍ය නව මානයකින් කියවීමට මායාරංජන් නූතන පාඨකයාට ට මෙයින් ඇරයුම් කරයි.       –  ජනශ්‍රැතිවේදී මහින්ද කුමාර දළුපොත –

 

#KumarayaSahaRanmanika #MartinWickramasinghe #SinhalaPoth #OnlineBooks

Weight 0.176 kg

Reviews

There are no reviews yet.

Be the first to review “කුමාරයා සහ රන්මැණික”

Your email address will not be published. Required fields are marked *