Sale!

ක්ලෙමන්ටයින් රෝස් සහ ගොවිපොළේ ජංජාලය 4

රු585.00

  • Author : ගංගා නිරෝෂිණී සුදුවැලිකන්ද 
  • Publisher : littlehouse Publishers
  • Clementine Rose and the surprise visitor (by Jacqueline Harvey) මෙම කෘතියේ සිංහල පරිවර්තනයකි.
  • First Batch 2020
  • ISBN 978-624-5173-11-2
  • 192 Pages

Availability: 3 in stock

Spread the love

Author : ගංගා නිරෝෂිණී සුදුවැලිකන්ද 

Publisher : littlehouse Publishers

Clementine Rose and the surprise visitor (by Jacqueline Harvey) මෙම කෘතියේ සිංහල පරිවර්තනයකි.

First Batch 2020

ISBN 978-624-5173-11-2

192 Pages

ක්ලෙමන්ටයින් රෝස් සහ ඇගේ පන්තියේ මිතුරු මිතුරියෝ මහත් උද්‍යෝගයට පත් ව සිටිති. ඔවුන් ඒ වසන්ත කාලයේ ගමේ ගොවිපොළකට විනෝද ගමනක් යන්නට යන බව ගුරුතුමිය ඔවුන් ට කියයි. ගමන ට උදව් වීම සඳහා වයලට් ආච්චි මම්මා ත් ඔවුන් සමඟ යන්නට එන විට, ඇගෙන් ඇත්තට ම කොතරම් උදව්වක් ලැබෙනු ඇත්දැයි කිසිවකුටත් හරියට ම සිතාගත නොහැකි විය. 

ගොවිපොළේ දී වයලට් ආච්චි මම්මා සහ බොටම්ලි මහත්මිය අතුරුදහන් වී ගොස්, දරුණු බැටළුවකු වන රමෝන්, ජෝෂුවා ට අනින්නට එන විට, සෑම සැලසුමක් ම අවුල් වී යයි. 

රමෝන් ගෙන් මිදී පලා ගොස්, නැති වූ කාන්තාවන් දෙදෙනා සොයාගැනීම ට ක්ලෙමන්ටයින් ට සහ ඇගේ මිතුරු මිතුරියන් ට එහැකි වේවි ද?

#ClementineRose #GangaNiroshaniSuduwelikanda #SinhaLaPoth #SinhalaPariwarthana #LamaintaKiyaweemata

Weight 0.187 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ක්ලෙමන්ටයින් රෝස් සහ ගොවිපොළේ ජංජාලය 4”

Your email address will not be published.