, , , , ,

කළුවරට බය බකමූණා

රු250.00

  • Author : චූලානන්ද සමරනායක
  • The Owl Who Was Afraid Of The Dark  (by Jill Tomlinson) කෘතියේ සිංහල පරිවර්තනයකි
  • Publisher: subhavi Publishers
  • First Batch 2019
  • ISBN 978-955-1558-08-6
  • 81 Pages

Out of stock

Author : චූලානන්ද සමරනායක

The Owl Who Was Afraid Of The Dark  (by Jill Tomlinson) කෘතියේ සිංහල පරිවර්තනයකි

Publisher: subhavi Publishers

First Batch 2019

ISBN 978-955-1558-08-6

81 Pages

 

කළුවරට බය බකමූණෙක් ගැන කවුරුහරි අහලා තියේ ද?

ඔව්, ප්ලොප් කියන්නෙ එහෙම බකමූණෙක්.

නෑ අටු බකමූණු පැටියෙක්. හැබැයි එයා කළුවරට බය ඒ ගැන හරියට නොදන්නා නිසයි.

අම්මගේ බහට කන්දීලා කළුවර ගැන ඉගෙන ගන්න යන ප්ලොප්ට ලෝකයේ අපූර්ව දේවල් ගැන ඉගෙන ගන්න ලැබෙනවා.

ඉන් පස්සේ ප්ලොප්ට මොකද වෙන්නේ?

#KaluwarataBayaBakamoona #ChulanandaSamaranayake #SinhalaPoth #OnlineBooks

Weight 0.108 kg

Reviews

There are no reviews yet.

Be the first to review “කළුවරට බය බකමූණා”

Your email address will not be published. Required fields are marked *