,

මර්ක් හෙවත් මඩ වගුරේ අවතාරය

රු290.00

  • Author : තත්සරණි සතරසිංහ 
  • Adam Blade Mark – The Swamp Man (by Beast Quest) මෙම ⁣කෘතියේ සඅංහල පරිවර්තනයකි
  • Publisher : Samanthi Publisher
  • First Edition 2019
  • ISBN : 978-955-084-194-3
  • 80 Pages

Availability: 4 in stock

Author : තත්සරණි සතරසිංහ 

Adam Blade Mark – The Swamp Man (by Beast Quest) මෙම ⁣කෘතියේ සඅංහල පරිවර්තනයකි

Publisher : Samanthi Publisher

First Edition 2019

ISBN : 978-955-084-194-3

80 Pages

 

” ටොම්……. “

එලේනා කොඳුරා කතා කලා. 

” පතල්වලට සිද්ධ වුන දේ අපි එයාලට කියන්න ඕනැ.”

හිස වැනූ ටොම්, වයසක මිනිසා වෙත හැරුණා.

” වෙළෙන්දෝ එන්නේ නැ. පතල විනාශ වුණා. ඒ නිසා රත්තරං ලැබෙන්නේ නැ. “

” ඔයාගෙ පෙනුම පතල්කාරයෙක් වගේ නෙවෙයි. එ් නිසා ඔයා කොහොමද දන්නේ ඒ ගැන…?

කෝපාන්විත දෙනෙතක් සහිත කාන්තාවක් විමසුවා.

ටොම් අපහසුතාවයට පත් වුණා.

බොරුවක් කියන්න ඔහුට බෑ.

” මම ඒ ගැන දන්නේ පතල විනාශ කළේ ම නිසා. “

#MarkHewathMadaWagureAwatharaya #ThathsaraniSatharasinghe #SinhalaPoth #SinhalaPariwarthana

Weight 0.106 kg

Reviews

There are no reviews yet.

Be the first to review “මර්ක් හෙවත් මඩ වගුරේ අවතාරය”

Your email address will not be published. Required fields are marked *