,

කල්කි ( සත්‍ය යොද්ධ 2 )

රු1,250.00

  • Author: පාලිත ජයකොඩි
  • Kalki Trilogy 2 (by Kevin Misal)  කෘතියේ සිංහල පරිවර්තනයකි
  • First Edition 2021
  • ISBN: 978-624-5579-02-0
  • 540 Pages

Availability: 1 in stock

Author: පාලිත ජයකොඩි

Kalki Trilogy 2 (by Kevin Misal)  කෘතියේ සිංහල පරිවර්තනයකි

First Edition 2021

ISBN: 978-624-5579-02-0

540 Pages

 

බොහෝ දෙනා කල්පනා කළේ කල්කි සැබෑ අවතාරය නොවන බවය. කල්කි පවා කල්පනා කළේ එයමයි. එහෙත් කාලය හරහා ආපස්සට ගමන් කළ ඔහුට පෙර විසූ අවතාර උපදෙස් දුන්නේ තමා ගැන විශ්වාසය උපදවා ගන්නා ලෙසය. ඉදින්, ඒ විශ්වාසය දැන් ඉපදී තිබේ. සැකයෙන් බැලූවන අද ඔහු දෙස බලන්නේ විස්මයෙනි. ගරු සරු ඇසිනි. අර්ජන් – කල්කි දෙසොහොයුරන් යළි එක්වේද? මේ කාලීගේ අවසානයද?

 

#Kalki #PalithaJayakody #SinhalaPoth #OnlineBooks

Weight 0.638 kg

Reviews

There are no reviews yet.

Be the first to review “කල්කි ( සත්‍ය යොද්ධ 2 )”

Your email address will not be published. Required fields are marked *