Author : ආරියරත්න චන්ද්‍රවංශ
Why Men Lie & Woman’s Cry (Allen + Barbara Pease) මෙම කෘතියේ සිංහල පරිවර්තනයකි.
Publisher : Wijesooriya Publisher
Seventh Batch 2019
ISBN 978-955-652-443-7
356 Pages
මෙම පොතෙන් ලෝකයේ බොහෝ රටවල පවත්නා නැන්දා, ලේලිය අර්බුදය, කන්දොස්කිරියාව හා තවත් වැදගත් මාතෘකා කිහිපයක් මනෝවිද්‍යාත්මක දෘෂ්ටි කෝණයෙන් විමසා ඇත.
ස්ත්‍රී පුරුෂ සම්බන්ධතාව, ස්ත්‍රී පුරුෂ විවිධත්වය පිළිබඳ අඹු සැමි ඝට්ටන සඳහා තුඩු දෙන කරුණු විද්‍යාත්මකව විග්රහ කරන මෙම පොත සමබර ජීවිත ගත කිරීමට අවශ්‍ය දැනුම මැනවින් ලබා දෙයි.
නූතන සමාජය සංකීර්ණය. ජීවත්වීම සඳහා අඹු සැමි දෙදෙනාම කාර්ය බහුල රැකියාවල නිරත වෙයි. ඒ අය පමණක් නොව රැකියාව නොකරන කාන්තාවන් ද දැඩි මානසික ආතතියකින් පෙළෙන බව සත්‍යයකි. මෙම පොතේ කතුවරුන් මේ යථාර්ථය විග්රහ කරමින් සතුටින් ජීවත් වීම සඳහා අඹු සැමියන්ට විදයාත්මක මග පෙන්වීමක් කර තිබේ. අලුතින් ජීවත ආරම්භ කිරීමට සූදානම් වන උදවිය මෙම පොත පරිශීලනය කරන්නේ නම් දිවි ගමන අඳුරේ නොව ආලෝකය ඇති මාවතක ගෙන යාමට සමත් වන්නේ යැයි පැවසීම නිවැරදිය.
#ObeWiruddaLingikayawaTherumgnna #Ariyarathnachandrarathne #Sinhalapoth #sinhalaPariwarthana
Reviews
There are no reviews yet.