, , , ,

ඔබෙන් සමුගනිමි – ෂර්ලොක් හෝම්ස්

රු550.00

  • Author: චන්දන මෙන්ඩිස්
  • Sherlock Holmes (by Sir Arthur Conan Doyle’s)  කෘතියේ සිංහල පරිවර්තනයකි.
  • Publisher: Chandana Mendis Publishers
  • First Edition 2002
  • ISBN 955-97776-1-0
  • 288 Pages

Out of stock

Author: චන්දන මෙන්ඩිස්

Sherlock Holmes (by Sir Arthur Conan Doyle’s)  කෘතියේ සිංහල පරිවර්තනයකි.

Publisher: Chandana Mendis Publishers

First Edition 2002

ISBN 955-97776-1-0

288 Pages

 

“ෂර්ලොක් හෝම්ස්ට මිනීමරු ප්‍රහාරයක්!”

“………… ඒ මහතා අතිශයින්ම බරපතළ තත්ත්වයේ පසුවන බව ඔබට හෙළිකරන්නේ සාතිශය සංවේගයෙනි. හෝම්ස් මහතාගේ හිසේත් ශරීරයේත් ඇති වී තිබෙන තුවාල ඉතාම බරපතළ ඒවා බව, වෛද්‍යවරු පවසති.”

“……….. ඉතින් වොට්සන් අපි තව ටිකක් කතාබහ කරමු. සමහර විට අපි දෙන්නට, මුළු ජීවිතේටම කරන්න වෙන අවසන් සතුටු සාමිචිය මේක වෙන්න පුළුවනි.”

භයානක ගනුදෙනු කරුවෙක්  , නාවික ගිවිසුමේ අභිරහස , වංශවතාගේ පළහිලව්ව , කොපර්බිචස් අභිරහස ,විදුහලේ අවුල , සිංහ කේශර

“ඔබෙන් සමුගනිමි”

#ObenSamuganimiSherlockHolmes #ChandanaMendis #SinhalaPoth #PariwarthanaPoth #OnlineBooks

WhatsApp us