, , ,

සුපුරුදු කතාවක්

රු950.00

  • Author: ආනන්ද අමරසිරි
  • The Same Old Story (by Ivan Goncharov) කෘතියේ සිංහල පරිවර්තනයකි.
  • Publisher: Sooriya Publishers
  • First Edition 2020
  • ISBN 978-955-656-581-2
  • 574 Pages

Availability: 2 in stock

Author: ආනන්ද අමරසිරි

The Same Old Story (by Ivan Goncharov) කෘතියේ සිංහල පරිවර්තනයකි.

Publisher: Sooriya Publishers

First Edition 2020

ISBN 978-955-656-581-2

574 Pages

 

“The Same Old Story නවකථාව රචනා කරමින් සිටි අතරවාරයේ ස්වභාවික ව ම මගේ මනසෙහි වූයේ මා පිළීබඳ කරුණු ය: මා හා සමාන වූ වෙනත් පුද්ගලයන් පිළිබඳ කරුණු ය. ඒ පුද්ගලයෝ නිවෙසෙහි දී ම, නැත හොත් විශ්වවිද්‍යාලයක දී අධ්‍යාපනය ලැබූ පුද්ගලයෝ වෙති. ඔවුහු නොදියුණු ග්‍රාමීය ප්‍රදේශවල කාරුණික මවක ගේ ආරක්ෂාව යටතේ දිවි ගෙවූවෝ වෙති. හිටි හැටියේ ඒ සුවදායි පරිසරයෙන් ද, නිවෙසෙහි සැපවත් දිවියෙන් ද ඉවත් කරනු ලැබ, ඔවුහු සෝ කදුළින් සපිරි සමුගැනීම්වලින් අනතුරු ව, සියලු ක්‍රියාකාරකම් සිදු කැරෙන ප්‍රධාන ක්ෂේත්‍රය වූ පීටර්ස්බර්ග් පුරවරයෙහි පෙනී සිටිනු පිණිස පිටත් කැර යවනු ලබති. මෙහි දී ස්වප්නමය ලෝකයක, සුවදායි වට පිටාවක දිවි ගෙවන තරුණ බෑනා කෙනෙකු හා ප්‍රායෝගික දෘෂ්ටියකින් හෙබියා වූ වානිජවාදී බාප්පා කෙනෙකු අතර සම්මුඛවීමක් කාර්යබහුල පීටර්ස්බර්ග් නගර පසුබිමෙහි දී සිදු වෙයි”

ගොන්චරෝවු  (Better Late than Never)

“…. Goncharov’s The Same Old Story is the talk of Petersburg ….. an enormous success! Everyone likes it …. And indeed his talent is remarkable. It seems to me that his main characteristic, his personality. As it were. Is the complete lack of scholasticism, bookishness and literary pretensions… And what a service his book does to society! What a fatal blow to romanticism, vague aspiration, sentimentality, provincialism….”

V.G. Belinsky

 

#SupuruduKathawak #AnandaAmarasiri #SinhalaPoth #ParivarthanaPoth #OnlineBooks

Weight 0.660 kg

Reviews

There are no reviews yet.

Be the first to review “සුපුරුදු කතාවක්”

Your email address will not be published. Required fields are marked *