Author: චන්දන මෙන්ඩිස්
Sherlock Holmes (by Sir Arthur Conan Doyle’s) කෘතියේ සිංහල පරිවර්තනයකි.
Publisher: Chandana Mendis Publishers
First Edition 2002
ISBN 955-97776-1-0
288 Pages
“ෂර්ලොක් හෝම්ස්ට මිනීමරු ප්‍රහාරයක්!”
“………… ඒ මහතා අතිශයින්ම බරපතළ තත්ත්වයේ පසුවන බව ඔබට හෙළිකරන්නේ සාතිශය සංවේගයෙනි. හෝම්ස් මහතාගේ හිසේත් ශරීරයේත් ඇති වී තිබෙන තුවාල ඉතාම බරපතළ ඒවා බව, වෛද්‍යවරු පවසති.”
“……….. ඉතින් වොට්සන් අපි තව ටිකක් කතාබහ කරමු. සමහර විට අපි දෙන්නට, මුළු ජීවිතේටම කරන්න වෙන අවසන් සතුටු සාමිචිය මේක වෙන්න පුළුවනි.”
භයානක ගනුදෙනු කරුවෙක් , නාවික ගිවිසුමේ අභිරහස , වංශවතාගේ පළහිලව්ව , කොපර්බිචස් අභිරහස ,විදුහලේ අවුල , සිංහ කේශර
“ඔබෙන් සමුගනිමි”
#ObenSamuganimiSherlockHolmes #ChandanaMendis #SinhalaPoth #PariwarthanaPoth #OnlineBooks
Reviews
There are no reviews yet.