, , , ,

ඊයම් මංකොල්ලය

රු200.00

  • Author: අමර එස්. කුලසිංහ
  • SECRET SEVEN ON THE TRAIL ( by Enid Blyton කෘතියේ සිංහල පරිවර්තනයකි.
  • Publisher: Susara Publishers
  • Second Batch 2021
  • ISBN 978-955-676-781-0
  • 87 Pages

Availability: 1 in stock

Spread the love

Author: අමර එස්. කුලසිංහ

SECRET SEVEN ON THE TRAIL ( by Enid Blyton) කෘතියේ සිංහල පරිවර්තනයකි.

Publisher: Susara Publishers

Second Batch 2021

ISBN 978-955-676-781-0

87 Pages

ජෝර්ජ් වහාම පැන ගියේ ය. එහෙත් ඔහු වැඩි දුරක් නොගියේ ය. ඔහු ගියේ අනිත් කාමරයට ය. සඳ පායා තිබුණ බැවින් ජනේලය ළඟට ඉක්මනට යාමට තරම් කාමරයේ එළිය තිබුණි. ඔහුගේ පාද වෙව්ලමින් පැවැති නිසා ජනේලයට නැග එළියට පැන ගත්තේ ය. ඔහු ලොකු පඳුරක් සොයා ගෙන එහි මැද හැංගුණේ ය. මිනිසුන් ආපසු යන තුරු එහි සිටීමට ඔහු ඉටා ගත්තේ ය. “ඊට පස්සෙ මට පුළුවන් ආපසු ගිහින් ජැක් හොයා ගන්ට. එයාට මොනවා වුණා ද? හරියට අතුරුදහන් වුණා වගේ.”

#EayamMankollaya #AmaraSKulasinghe #SinhalaPoth #OnlineBooks

Weight 0.115 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ඊයම් මංකොල්ලය”

Your email address will not be published.