Sale!
,

ඉස්කෝලෙ හාමිනේ

Original price was: රු300.00.Current price is: රු270.00.

  • Author : නිශාන්ති ධර්මප්‍රිය
  • Publisher : Samanthi Publisher
  • First Edition 2017
  • ISBN : 978-955-084-182-0
  • 64 Pages

Availability: 2 in stock

Author : නිශාන්ති ධර්මප්‍රිය

Publisher : Samanthi Publisher

First Edition 2017

ISBN : 978-955-084-182-0

64 Pages

 

නිශාන්ති ධර්මප්‍රියගේ කෙටිකතාවල කැපී පෙනෙන ලක්ෂණය වන්නේ සංෂික්ප්ත භාවයයි. සෑම කතාවක්ම පාහේ පිටු දෙ තුනකට සීමා වන හෙයින් කියවා ආශ්වාදය ලැබීම පහසු ය.

මේ සෑම කතාවක්ම උත්තම පුරුෂ කථනයෙන් රචනා කර ඇත. පොදු සමාජයේ ද බොහෝ දුරට පුද්ගලයන්ගේ ද ඇතැම් අඩුපාඩු විවේචනය කිරීම, ඒවා උපාහසයට ලක් කිරීම මෙහිදී කැපී පෙනේ.

-මහාචාර්ය අනුර වික්‍රමසිංහ-

#IskoleHamine #NishanthiDharmapriya #SinhalaPoth #OnlineBooks

 

WhatsApp us