,

කෙටිකතා නිර්මාණාවලෝකන

රු450.00

  • Author – කීර්ති වැලිසරගේ
  • Publisher – Vapa University Press
  • First Edition 2021
  • ISBN 978-624-5785-11-7
  • 184 Pages

Availability: 7 in stock

Author – කීර්ති වැලිසරගේ

Publisher – Vapa University Press

First Edition 2021

ISBN 978-624-5785-11-7

184 Pages

 

කෙටිකතාවක අවස්ථාවන් ද, ඒ අවස්ථා මඟින් ජනිත කරවන සිද්ධීන් ද, චරිත හා චරිතයන්ගේ මනෝභාවයන් ද, ආදී සියල්ල හැසිරෙන පොදු රටාවක් දැකිය හැකි වේ. මේ රටාව නම්, පැහැදිලිව ම සියල්ල ඉතා සියුම් ලෙස කේන්ද්‍රාභිසාරි චලන ලක්ෂණයක් ආත්ම කොට ගෙන ඇති බවයි. සියල්ල භ්‍රමණය වන්නේ කිසියම් නිශ්චිත නාභියක් කරා ය. මේ ගමන ඒ නාභියේ දී, අති සූක්ෂම ආලෝකයක් දල්වාලමින් , ජීවිතය පිළිබඳව , සමාජ සබඳතා පිළිබඳව හෝ අන් කවර කරුණක් අරබයා හෝ දැක්මක්, ප්‍රඥාවක්, ආනන්දයක් ජනිත කරවමින් ස්වකීය පරම නිෂ්ඨාව අත්පත් කර ගනී. මේ නිෂ්ඨාව කරා සම්ප්‍රාප්ත වීමෙන් අනතුරුව කෙටිකතාවක චරිත, අවස්ථා, සිද්ධි ආදී කීසිවක් තව දුරටත් විකාශය නොවේ. ලොව කිසිදු ‘කෙටිකතාකරුවෙකු’ තම කෙටිකතාවකට දෙවන කොටසක් ලියා නැත.

 

#KetikathaNirmanavalokana #KeerthiWelisarage #SinhalaPoth #OnlineBooks

Weight 0.259 kg

Reviews

There are no reviews yet.

Be the first to review “කෙටිකතා නිර්මාණාවලෝකන”

Your email address will not be published. Required fields are marked *