, ,

ඉන්කා නිධානය

රු480.00

  • Author : පී.බී. සේනානායක 
  •  Biggles And The Cruise of The Condor (by Captain W.E. Johns) මෙම කෘතියේ සිංහල පරිවර්තනයකි.  
  • Publisher : Tharanga Publishers
  • First Edition 2002
  • ISBN 955-9144-13-8
  • 270 Pages

Availability: 6 in stock

Author : පී.බී. සේනානායක 

 Biggles And The Cruise of The Condor (by Captain W.E. Johns) මෙම කෘතියේ සිංහල පරිවර්තනයකි.  

Publisher : Tharanga Publishers

First Edition 2002

ISBN 955-9144-13-8

270 Pages

“ මහත් වූ ආවේගයකින් නොහොත් ත්‍රාසයක් තමා තුළ හටගෙන ඇති බැව් ඔහුට හදිසියේ දැනී ගියේ ය. දහස් සංඛ්‍යාත මනුෂ්‍යයන් කාලාන්තරයක් තිස්සේ සොයා වෙහෙසුණු කිසිවක් ඔවුන් සිටි තැනට පියවර කිහිපයක් නුදුරින් විය.”

නිධානයක්! අමිල ඉන්කා නිධානයක් සොයා යන ගමන බිගල්ස්ටත් ඇල්ගිටත් සැබෑ වික්‍රමයක් ම වූයේ ය. එසේ වූව ද අතිශය භයංකාර ඇමේසන් වනයේ කෲරත්වයත්, නිධානය පසුපස හඹා යන සතුරු පිරිසකගේ ප්‍රචණ්ඩත්වයත් ඔවුන් මද වශයෙන් හෝ සැලකිල්ලට ගෙන නොතිබිණි. සියලු නීතියෙන් පරිබාහිරව ඒ අන්ධකාර දොම්නස් සහගත වනාන්තරයෙහි, ඉඳිකටු තුඩක තරමට මිනිස් ජීවිත මායිම් නොකරන්නා වූ යථෝක්ත මැරයන්ට එරෙහිව බිගල්ස් ඇතුළු පිරිස ප්‍රචණ්ඩ වූත් භයානක වූත් සටනක නිතර වෙති. 

#InkaNidanaya #PBSenanayake #SinhalaPoth #LamaintaKiyaweemata

Weight 0.228 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ඉන්කා නිධානය”

Your email address will not be published. Required fields are marked *