Author: විමලසිරි අගලකඩ
Publisher: Dayawansa Jayakody & Company
First Edition 2011
ISBN 978-955-551-882-6
216 Page
ඇත්ගාලේ සෙනෙහස නමැති මෙම කෘතියට පාදක වී ඇත්තේ ශ්‍රී ලංකාවේ විවිධ පළාත්වල වෙසෙන හීලෑ අලි ඇතුන්ගේ සුන්දර කතා වස්තු රැශ්රී දළදා වහන්සේ වැඩම කරවීමට භාග්‍ය ලත් ‘ නැදුන්ගමුවේ ඇත් රජු ‘ හා මාලිගාතැන්න රජ මහ විහාරයෙහි භාවනා කුටියක් තනන්නට උරදුන් සියනෑ කෝරළේ කඳුමුල්ල ගොරොක්ගහදෙණිය වලව්වේ ‘ වල්ලි අම්මා ‘ ඇතින්නගේත් තොරතුරු රැසක් විශේෂයෙන් මෙහි සඳහන්ව ඇත.අනාදිමත් කාලයක සිට පැවත එන අලි මිනිස් සහසම්බන්ධතාව කෙතරම් ද යන්න කෙටි විවරණයක් කිරීමට ගත් උත්සාහක ප්රතිඵලයකි මේ.
#AthgaleSenehasa #VimalasiriAgalakada #SinhalaPoth
Reviews
There are no reviews yet.