, , , ,

ආදරේ ඉල්ලූ දියණී

රු790.00

  • Author : කත්‍යානා අමරසිංහ
  • Will You Love Me? (by Cathy Glass)කෘතියේ සිංහල පරිවර්තනය
  • Publisher : Pahan Publishers
  • New Batch 2014
  • ISBN 978-955-667-247-3
  • 372 Pages

Out of stock

Author : කත්‍යානා අමරසිංහ

Will You Love Me? (by Cathy Glass)කෘතියේ සිංහල පරිවර්තනය

Publisher : Pahan Publishers

New Batch 2014

ISBN 978-955-667-247-3

372 Pages

“ ලුසී සහ මා විශ්වාස කරන්නේ අප අම්මා  සහ දුව වීමට දෛවයෙන් පතාගෙන ආ බවය. අප හමු වීමට ටික කලක් ගතවූ ප්‍රමාදය පමණි . ලුසී මා  ළඟට එන විට එකොළොස්  හැවිරිදී වියේ පසුවූවාය. ඇය ඊට කලින් මා වෙත ආවා නම් කියා නොපතා  ඉන්නට මට බැරිය . අතීතයේදී ඇයට සිදුවූ දේ ගැන සිතන විට මගේ සිත හඬා වැටේ . මෙය කියවන  ඔබටද එසේ සිතෙනු ඇත.”

මේ , කැතී ග්ලාස් ඔබට කියන ඇගේ ම කතාවයි . කඳුළ මැද සිනාසෙමින් ජීවිතය ජයගත් , ඇය කුසෙහි බිහි නොකළ ඇගේ දියනියගේ කතාවයි.හැම අම්මා කෙනෙකුම, හැම දියණියකම කියවිය යුතු සෙනෙහස ගැන කතාවයි…

#AdarayaIlliDiyani #KathyanaAmarasinghe #SinhalaPoth #SinhalaPariwarthana #SinhalaNawakatha

Weight 0.440 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ආදරේ ඉල්ලූ දියණී”

Your email address will not be published. Required fields are marked *