Author : කත්යානා අමරසිංහ
Will You Love Me? (by Cathy Glass)කෘතියේ සිංහල පරිවර්තනය
Publisher : Pahan Publishers
New Batch 2014
ISBN 978-955-667-247-3
372 Pages
“ ලුසී සහ මා විශ්වාස කරන්නේ අප අම්මා සහ දුව වීමට දෛවයෙන් පතාගෙන ආ බවය. අප හමු වීමට ටික කලක් ගතවූ ප්රමාදය පමණි . ලුසී මා ළඟට එන විට එකොළොස් හැවිරිදී වියේ පසුවූවාය. ඇය ඊට කලින් මා වෙත ආවා නම් කියා නොපතා ඉන්නට මට බැරිය . අතීතයේදී ඇයට සිදුවූ දේ ගැන සිතන විට මගේ සිත හඬා වැටේ . මෙය කියවන ඔබටද එසේ සිතෙනු ඇත.”
මේ , කැතී ග්ලාස් ඔබට කියන ඇගේ ම කතාවයි . කඳුළ මැද සිනාසෙමින් ජීවිතය ජයගත් , ඇය කුසෙහි බිහි නොකළ ඇගේ දියනියගේ කතාවයි.හැම අම්මා කෙනෙකුම, හැම දියණියකම කියවිය යුතු සෙනෙහස ගැන කතාවයි…
#AdarayaIlliDiyani #KathyanaAmarasinghe #SinhalaPoth #SinhalaPariwarthana #SinhalaNawakatha
Reviews
There are no reviews yet.