, , , , ,

අසිරිමත් සිතක අසිරිය

රු730.00

  • Author ගාමිණී කුමාර විතාන 
  • The Magic of Thinking (by Dr. David Joseph Schwartz) කෘතියේ සිංහල පරිවර්තනය
  • Publisher : Wijesooriya Publisher
  • Third Batch 2020
  • ISBN 978-955-387-945
  • 397 Pages

Out of stock

Author ගාමිණී කුමාර විතාන 

The Magic of Thinking (by Dr. David Joseph Schwartz) කෘතියේ සිංහල පරිවර්තනය

Publisher : Wijesooriya Publisher

Third Batch 2020

ISBN 978-955-387-945

397 Pages

 

“ ඉන්දියානු නිදහසේ පියා ‘ බාපු ’ යන සුරතල් නාමයෙන් හැඳින්වූ මහත්මා ගාන්ධි තුමා දෛනික ව නිහඬ බව පුරුදු පුහුණු කිරීමෙන් සිය චිත්ත ශක්තිය තියුණු ලෙස වර්ධනය කරගත් ශ්‍රේෂ්ඨ පුද්ගලයකි.” හෙතෙම දිනපතා උදෑසන සමාධිගතව, භාවනානුයෝගී ව සිටියේ ය. ඔහුගේ දවස අති කාර්යබහුල දවසකි. කතා කිරීමත්, අනුන්ට සවන් දීමත් අතිශය වෙහෙසකාරී විය. සෑම සිකුරාදාවක ම හෙතෙම නිහඬ විය. කතා කිරීම සම්පූර්ණයෙන් ම නවතා දැමීය. එදිනට අමුත්තන්ගේ පැමිණීම අඩුවිය. සෑම සතියක ම සිකුරාදා සිය මනස සුවපත් කරගැනීමටත්, නැවුම් ශක්තියෙන් මනස පුරවා ගැනීමටත් ගාන්ධිතුමාට හැකි විය. ඔබත් දෛනික නිහඬ පැයක්, රාත්‍රියට වෙන් කරන්න. විශ්වයේ අපරිමිත බලය සමග එකතු වන්න. තමාගේ විශිෂ්ට චින්තන බලයට සවන්දෙන්න.” සිදුවන වෙනස අත්විඳින්න.

#AsirimathSithakaAsiriya #GaminiKumaraWithana #SinhalaPoth #SinhalaPariwarthana

Weight 0.405 kg

Reviews

There are no reviews yet.

Be the first to review “අසිරිමත් සිතක අසිරිය”

Your email address will not be published. Required fields are marked *