, , , , ,

අරමින්තා ස්පූකි කතා මාලාව-1- මගේ භූත විමන

රු380.00

  • Author: ගංගා නිරෝෂිණී සුදුවැලිකන්ද
  • My Haunted House (by Angie Sage) කෘතියේ සිංහල පරිවර්තනය
  • Publisher: Wijesooriya Grantha Kendraya
  • Second Batch 2020
  • ISBN 978-955-691-287-6
  •  142 Pages

Out of stock

Author: ගංගා නිරෝෂිණී සුදුවැලිකන්ද

My Haunted House (by Angie Sage) කෘතියේ සිංහල පරිවර්තනය

Publisher: Wijesooriya Grantha Kendraya

Second Batch 2020

ISBN 978-955-691-287-6

 142 Pages

                          මේ  නිවස  විකිණීමට  නො  තිබේ

අරමින්තා ස්පූකි ජීවත් වන්නේ භූතයින්ද සිටින පරණ නිවසකය. එය අපූරු නිවසක් වූවත් වෙනත් තැනක පදිංචියට යන්නට, කොච්චරවත් නොරිස්සුමින් පසුවන ඇගේ ටැබී නැන්දාට ඔ්නෑය. ඔවුන්ගේ නිවස විකුණා දැමීමට ටැබී නැන්දා අදිටන් කරගෙන සිටියි.අරමින්තා ඈ නතර කර යුතුව තිබේ!

ශ්‍රීමත් හෝරස් යනුවෙන් හඳුන්වන භූත යුද සන්නාහයකත්, එඩ්මන්ඩ් නමැති භූතයාගේත් උදව් ඇතිව, රැක සිට ප්‍රහාරයක් එල්ල කිරීමට අරමින්නා සැලසුම් කරයි. ඒ් දක්ෂ සැලසුමෙන් ටැබී නැන්දාගේ සිත වෙනස් කිරීමට ඈට හැකි වේවිද?

#AraminthaSpooki #MageBoothaVimana #GangaNiroshiniSuduwalikanda #AnjiSage #LamaPoth

Weight 0.124 kg

Reviews

There are no reviews yet.

Be the first to review “අරමින්තා ස්පූකි කතා මාලාව-1- මගේ භූත විමන”

Your email address will not be published. Required fields are marked *