,

අභිරහස් ළඳ

රු1,350.00

  • Author : ඉ.ක. ජිනදාස 
  • The Secret Women (by Victoria Holt) මෙම කෘතියේ සිංහල පරිවර්තනයකි
  • Publisher : Sooriya Publisher
  • First Edition 2019
  • ISBN : 978-955-656-518-8
  • 504 Pages

Out of stock

Author : ඉ.ක. ජිනදාස 

The Secret Women (by Victoria Holt) මෙම කෘතියේ සිංහල පරිවර්තනයකි

Publisher : Sooriya Publisher

First Edition 2019

ISBN : 978-955-656-518-8

504 Pages

 

ඇනා බ්‍රෙට්, විවාහක නැව් කපිතාන්වරයෙකු වූ රෙඩ්වර්ස් සමඟ අසම්මත පෙමක පැටැලෙයි. ඔවුන්ගේ The Serene Lady නෞකාව දකුණු මුහුදේ යාත්‍රා කරන අතරතුර, ඇනා, රෙඩ්වර්ස් සහ නැවේ සෙසු මගීන් අතර ඇතිවන්නේ නොසන්සුසහගත වාතාවරණයකි.

 

ඉක්බිති අභිරහස් මිනීමැරුමක සහ අමිල දියමන්ති තොගයක් සමඟ විනාශ වූ           The Secret Woman නෞකාවේ කතාව හෙළිදරව් වෙයි. 

 

සුකා –  ‘ මේ ගල් පර්වතය කියන්නේ අභිරහස් කාන්තාවගේ පුරාවෘතය. එවැනි ස්ත්‍රීන් හැමදාමත්, ලෝකෙ පුරාම ඉන්නවා. උන් අනුන්ගේ භාර්යාවන් සතු සැමියන් රවට්ටා ගන්නවා : සමහර වෙලාවට මිනී මරණවා. එහෙම කරල අහු උනාම ගහක එල්ලනවා…. ‘

 

ඇනා – මාත් අන් සතු පිරිමියෙකුට පෙම් බැඳ සිටිමි. මට දැනුණේ මගේ මුළු සිරුරම සීතලවී ගියා සේ ය. ඒත් හිරු නම් හැමදාම වගේ චණ්ඩ ය. මම ගල්පර්වතයේ හැඩය දෙස බලා සිටියෙමි. ඉන් කාන්තාවකගේ පැහැදිලි රුවක් මට මැවී පෙනෙන්නට විය. හරියටම මා දෙසට…… මා දෙසට අත් දිගුකරගෙන සිටිනවා මෙනි !

 

චැන්ටල් – ‘ හැම කාන්තාවක් තුළම අභිරහස් ළඳක් ඉන්නවා. ඉතා ළඟින් ඇසුරු කරන මිතුරියකටවත් ඈ හඳුනා ගන්නට බැහැ. ‘

#AbirahasLanda #EKJinadasa #Sinhalapoth #SinhalaPariwarthana

Weight 0.543 kg

Reviews

There are no reviews yet.

Be the first to review “අභිරහස් ළඳ”

Your email address will not be published. Required fields are marked *