, ,

අබුද්දස්ස

රු600.00

  • Author : ජයන්තිමාලා පෙරේරා
  • Publisher : shajaya Publishers
  • First Edition 2021
  • ISBN : 978-955-3661-11-1
  •  207 Page 

Availability: 1 in stock

Author : ජයන්තිමාලා පෙරේරා

Publisher : shajaya Publishers

First Edition 2021

ISBN : 978-955-3661-11-1

 207 Page 

වැලි මළුව සන්සුන් ය. බෝ සෙවනේ සිලි සිලියේ මිහිර කිසිදු සංගීත භාණ්ඩයකින් උත්පාදනය කර ගත හැකි වේ යැ යි සිතිය නො හැකි ය. 

සුවඳ දුම් ද දැවෙන තෙල් සුවඳ ද සිත සංසිඳුවාලන්නට වලිකයි. නිල් අහස සිසාරා පියඹා යන ලොකු කුඩා කුරුල්ලන් කෙරෙන් දකින්නට ඇත්තේ නිදහසේ ආස්වාදය යි. ඔවුන් සිත් සේ තුරු හිස් ම

ත ලගී. දිය කඩිති දැක මියුරු සර නඟමින් ජල ක්‍රීඩාවේ යෙදේ. කිසිවක් පොදි බැඳ නො ගෙන ම නැවත අහස් කුසට ඉගිලෙයි. 

#Abuddassa #JayanthimalaPerera #SinhalaPoth

 

Weight 0.250 kg

Reviews

There are no reviews yet.

Be the first to review “අබුද්දස්ස”

Your email address will not be published. Required fields are marked *