, ,

අපූගේ ලෝකය

රු780.00

  • Author: චින්තා ලක්ෂ්මි සිංහ ආරච්චි
  • Aparajitha ( by Viboothi Bandyopadhyay ) කෘතියේ සිංහල පරිවර්තනය
  • Publisher :  Wijesooriya Grantha Kendraya
  • Twelfth Batch 2022
  • ISBN 955-652-08-2
  •  304 Pages

Availability: 2 in stock

Author: චින්තා ලක්ෂ්මි සිංහ ආරච්චි

Aparajitha ( by Viboothi Bandyopadhyay ) කෘතියේ සිංහල පරිවර්තනය

Publisher :  Wijesooriya Grantha Kendraya

Twelfth Batch 2022

ISBN 955-652-08-2

 304 Pages

” අපූ අප හඳුනා ගත්තේ ” මාවතේ ගීතයෙනි.”  “අපරාජිත ජීවිතයක් ” වූ කලී ඔහුගේ ගැටවර විය නිරූපණය කළ කෘතිය වේ. ” අපූගේ ලෝකය ” අපූ නම් වූ ස්වාමි පුරුෂයාගේ පියාගේ පමණක් නොව දහසකුත් දුක්ඛ දෝමනස්සයන් මැද අකම්පිතව ජීවත් වූ පැසුණු මිනිනාගේ ජීවන වෘතාන්තයේ අවසන් භාගය වේ. 

අපූගේ ජීවන ධාරිතාව පෘථුල කළ සුන්දර බිරිඳ අපර්ණා – ජීවත්වීමේ ආශාව දැල්වූ පුත් කාජල් ජීවනයේ මිහිරි සුවඳ විදහා පෑ ලීලා පාඨක සිත් සතන් තුළ සදා අමරණීය චරිත ලෙස අපූගේ ලෝකයේ සිතුවම් වී ඇත.

 

පාඨකයාගේ ජීවිතාබෝධය ගැඹුරු කරන මේ තුන් ඇඳුතු රමණීය ගද්‍ය කාව්‍යය අසාමාන්‍ය මුනිවරයෙකුගේ චරිතාපදානයක් වැන්න.

#ApoogeLokaya #ChinthaLakshmiSingheArachchi #Sinhalapoth #SinhalaPariwarthana

Weight 0.315 kg

Reviews

There are no reviews yet.

Be the first to review “අපූගේ ලෝකය”

Your email address will not be published. Required fields are marked *