, , , ,

අනාදිමත් යුගයක සිට හෙළයේ ජල කළමනාකරණය පිළිබඳ කතාන්දරය

රු600.00

  • Author : අභය හේවාවසම් 
  • The History of  Water Management In Sri Lanka Down The Ages (by R.L. Brohier)කෘතියේ සිංහල පරිවර්තනය…
  • Publisher : Sooriya Publisher 
  • Second Batch 2021
  • ISBN 978-955-656-051-0
  • 212 Pages

Out of stock

Author : අභය හේවාවසම් 

The History of  Water Management In Sri Lanka Down The Ages (by R.L. Brohier)

කෘතියේ සිංහල පරිවර්තනය…

Publisher : Sooriya Publisher 

Second Batch 2021

ISBN 978-955-656-051-0

212 Pages

1892 ඔක්තෝම්බර් පස් වන දා අපන් ආර්ග එල්. බ්‍රෝහියර් දහඅට හැවිරිදි වියේදී මිනින්දෝරු දෙපාර්තමේන්තුවට බැඳුනේ ය. ගල්ඔය සංවර්ධන මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස පත්ව යාම සඳහා 1949 දී එතුමා සේවයෙන් විශ්‍රාම ගත්තේ උප මිනින්දෝරු ජනරාල් ධූරය හොබවමින් සිටිය දී ය. 

කෘතහස්ත ලේඛකයකු ද වූ එතුමා මුද්‍රණ ද්වාරයෙන් පළ වූ පොත් දහසයක ද තවත් ලිපි ගණනාවක ද කතුවරයා විය. එතුමා අතින් ලියැවුණු කෘතීන් අතර SEEING CEYLON, DISCOVERING CEYLON, ANCIENT IRRIGATION WORKS IN CEYLON යන ග්‍රන්ථ සුවිශේෂ වෙයි.  

#AnadimathYugayakaSitaHelayeJalaKalamanakaranayaPilibandaKathandaraya #AbayaHewawasam #SinhalaPoth #SinhalaPariwarthana

Weight 0.210 kg

Reviews

There are no reviews yet.

Be the first to review “අනාදිමත් යුගයක සිට හෙළයේ ජල කළමනාකරණය පිළිබඳ කතාන්දරය”

Your email address will not be published. Required fields are marked *