, , ,

අත්තම්මයි මමයි ගමයි

රු450.00

  • Author : මහින්ද සෙනරත් ගමගේ
  • Granny, Iliko,Illarion And I (by Nodar Dumbadze)  කෘතියේ සිංහල පරිවර්තනයකි
  • Publisher: Subhavi Publisher
  • Second Batch 2020
  • ISBN : 978-955-7189-52-9
  • 195 Pages

Out of stock

Author : මහින්ද සෙනරත් ගමගේ

Granny, Iliko,Illarion And I (by Nodar Dumbadze)  කෘතියේ සිංහල පරිවර්තනයකි

Publisher: Subhavi Publisher

Second Batch 2020

ISBN : 978-955-7189-52-9

195 Pages

 

අත්තම්මයි මමයි ගමයි කතාවෙහි ඇත්තේ නොඩාර් විලැන්ඩිමිරෝව්ච් දුම්බාඩ්සේගේම ජීවිත කතාව බව කියැවේ. මව්පියන් රහිත කුඩා අනාථ දරුවෙක් සිය අත්තම්මාගේත් අසල්වැසි චාම් ගැමියන් දෙදෙනකුගේත් රැකවරණය මැද ඇතිදැඩි වන අයුරුත්, දෙවන ලෝක යුද සමයේ ජෝර්ජියාවේ ඈත ගම්වල මිනිසුන්ගේ ජීවිත ගෙවී ගිය අසීරුව ගැනත් මේ කෘතියේ කියැවෙයි. කොතෙක් දුෂ්කරතා පැවති ද නිරන්තරව තමාගේ වටපිටාවට ආදරය කරන ජීවිතය දෙස සුභවාදීව බලන තරුණයෙක් මෙහිදී අපට හමුවෙයි. මේ හමුවන අත්තම්මා, සංස්කෘතිකමය හැඩතලයන් ඉවත්කොට බැලූ කල, අපේ ගැමි අත්තම්මාගේම ආත්මීය සෙවණැල්ලකැයි අපට සිතේ. හාස්‍යය මුසු කරවමින් ලියා ඇති හෙයින් මේ කෘතිය එක දිගට කියවාගෙන යෑමට පෙලඹවීමක් ඇති කරයි.

#AththammaiMamaiGamai #MahindaSenarathGamage #SinhalaPoth #OnlineBooks

Weight 0.237 kg

Reviews

There are no reviews yet.

Be the first to review “අත්තම්මයි මමයි ගමයි”

Your email address will not be published. Required fields are marked *