, ,

අතකින් අම්මා ය අතකින් මෙරමා ය

රු550.00

  • Author : පී.බී. ජයසේකර
  • Publisher : Fast Publishing (Pvt) Ltd 
  • Second Edition 2020   
  • ISBN 978-955-677-919-6
  • 344 Pages

Out of stock

Author : පී.බී. ජයසේකර

Publisher : Fast Publishing (Pvt) Ltd 

Second Edition 2020   

ISBN 978-955-677-919-6

344 Pages

 

මෙය පී බී ජයසේකරගේ හයවැනි නවකතාවයි.

ඔහුගේ සියළු ම නවකතා මෙරට සම්මාන සඳහා නිර්දේශ විය. 2019 පළ කළ ‘මා ප්‍රති. මා’ විදුදය, ගොඩගේ සහ රාජ්‍ය සම්මානයන් හි අවසන් වටය තෙක් පැමිණියේ ය. ‘ඉක්බිතිව ඔහු මරාපීහ’  2016 වසරේ හොඳ ම නවකතාව වශයෙන් ගොඩගේ සම්මානයට පාත්‍ර විය. ‘මරියා සිලොනිකා වස්තුව’ ඔහුගේ පළමු නවකතාව, ස්වර්ණ පුස්තක අවසාන වටයට පැමිණි ජනහද දිනාගත් නවකතාවකි. ‘අවලමා සහ ඇහැටුව’ රාජ්‍ය සම්මාන අවසාන නවකතා තුන දක්වා පැමිණී අතර ‘බලව, කඳුළු ගිනි ගනී!’ ෆෙයාර් වේ සම්මාන අවසාන නවකතා පහ තුළ රැදිණි.

ඒ සියල්ල යම් අයුරකින් සත්‍ය සිදුවීම් හා බැඳී නවකතායි. 

එක්තරා දිනක කුණාටුවකට හසුව, කූඩුව සිඳී ගසාගෙන ආ ගිරා පෝතකයින් දෙදෙනෙකු හා සරිව කුඩා ගැහැනු ළමුන් දෙදෙනෙකු ආරාමයකට ගොඩ වැඳෙනව. මේ ළමුන් දෙදෙනා, පසු කලෙක, අයෙක් පැවිදිවත් අනෙකා උපැවිදිවත් දෙමගක් දිගේ දෙආකාරයකින් තම අතීතය සොයාගෙන යනව. එය අපමණ හැල හැප්පීම් ඇති දුක්බර ගමනක්. කෙළවර ඒ එක ම අතීතයයේ දී, දෙදෙනා එකිනෙකාට හමු නොවී දෙආකාරයකින් වෙන්වෙනව. ‘අතකින් අම්මා ය, අතකින් මෙරමා ය’ සත්‍ය සිදුවීම් දෙකක් හා බැඳුණු නවකතාවකි. 

 #AthakinAmmayaAthakinMeramaya #PBJayasekara #SinhalaPoth #SinhalaNawakatha

 

Weight 0.400 kg

Reviews

There are no reviews yet.

Be the first to review “අතකින් අම්මා ය අතකින් මෙරමා ය”

Your email address will not be published. Required fields are marked *