,

අටවිසි සම්බුදු වරුණ – අටවිසි බුදුරජාණන් වහන්සේලා සහ කල්පය පිළිබඳ ඔබ නොදත් කරුණු රැසක්

රු250.00

  • Author : තලංගල්ලේ සුධම්ම හිමි
  • Publisher: Samanthi Book Publishers
  • First Edition 2015
  • ISBN 978-955-084-115-8
  • 96 Pages

Out of stock

Author : තලංගල්ලේ සුධම්ම හිමි

Publisher: Samanthi Book Publishers

First Edition 2015

ISBN 978-955-084-115-8

96 Pages

 

අටවිසි බුදුරජාණන් වහන්සේලා යන වදන ඇසුණු සැනින් බෞද්ධයාගේ සිහියට නැගෙන්නාවූ කාරණා කිහිපයකි.

විටෙක අටවිසි බුදු රජාණන් වහන්සේලාට අටවිසි බුද්ධ පූජාවක් පවත්වා අපල උපද්‍රවයන්ගෙන් මිදීම, සෙත ශාන්තිය සලසා ගැනීම.

තවත් විටෙක අටවිසි පිරිත දේශනා කර, සජ්ඡායනා කර ආරක්ෂාව, නිරෝගී බව, සැප සම්පත් උදාකර ගැනීම.

අනෙක් අතට එදා සුමේධ බෝසතාණන් ව උපන් මොහොතේ දිපංකර බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අසා ධර්මාවබෝධය ලබා උතුම් රහත්භාවය අවබෝධ කර සසර දුකින් මිදීමට තිහූ ඒ උතුම් මොහොත පසෙකලා.

ඔබත්, මමත්, අපසැමත් සසරින් එතෙර කර උන්වහන්සේද එතෙරවීමේ පරම පවිෂ්ට වූ අරමුණින් දිපංකර බුදුරදුන්ගේ පාදමූලයේ සිට කාශ්‍යප බුදුරදුන්ගේ පාදමූලය තෙක් සාරසංඛ්‍යෙය කල්ප ලක්ෂධ ගණනක් කලා වූ ඒ සුවිශේෂ පූජාව, පාරමිතාව පිළිබඳ යම් අවබෝධයකට මගකි මේ පොත.

 

#AtavisiSambuduWaruna #ThalangalleSuddhammaHimi #SinhalaPoth #OnlineBooks

 

 

Weight 0.124 kg

Reviews

There are no reviews yet.

Be the first to review “අටවිසි සම්බුදු වරුණ – අටවිසි බුදුරජාණන් වහන්සේලා සහ කල්පය පිළිබඳ ඔබ නොදත් කරුණු රැසක්”

Your email address will not be published. Required fields are marked *