Author: ආනන්ද අමරසිරි
The Same Old Story (by Ivan Goncharov) කෘතියේ සිංහල පරිවර්තනයකි.
Publisher: Sooriya Publishers
First Edition 2020
ISBN 978-955-656-581-2
574 Pages
“The Same Old Story නවකථාව රචනා කරමින් සිටි අතරවාරයේ ස්වභාවික ව ම මගේ මනසෙහි වූයේ මා පිළීබඳ කරුණු ය: මා හා සමාන වූ වෙනත් පුද්ගලයන් පිළිබඳ කරුණු ය. ඒ පුද්ගලයෝ නිවෙසෙහි දී ම, නැත හොත් විශ්වවිද්‍යාලයක දී අධ්‍යාපනය ලැබූ පුද්ගලයෝ වෙති. ඔවුහු නොදියුණු ග්‍රාමීය ප්‍රදේශවල කාරුණික මවක ගේ ආරක්ෂාව යටතේ දිවි ගෙවූවෝ වෙති. හිටි හැටියේ ඒ සුවදායි පරිසරයෙන් ද, නිවෙසෙහි සැපවත් දිවියෙන් ද ඉවත් කරනු ලැබ, ඔවුහු සෝ කදුළින් සපිරි සමුගැනීම්වලින් අනතුරු ව, සියලු ක්‍රියාකාරකම් සිදු කැරෙන ප්‍රධාන ක්ෂේත්රය වූ පීටර්ස්බර්ග් පුරවරයෙහි පෙනී සිටිනු පිණිස පිටත් කැර යවනු ලබති. මෙහි දී ස්වප්නමය ලෝකයක, සුවදායි වට පිටාවක දිවි ගෙවන තරුණ බෑනා කෙනෙකු හා ප්‍රායෝගික දෘෂ්ටියකින් හෙබියා වූ වානිජවාදී බාප්පා කෙනෙකු අතර සම්මුඛවීමක් කාර්යබහුල පීටර්ස්බර්ග් නගර පසුබිමෙහි දී සිදු වෙයි”
ගොන්චරෝවු (Better Late than Never)
“…. Goncharov’s The Same Old Story is the talk of Petersburg ….. an enormous success! Everyone likes it …. And indeed his talent is remarkable. It seems to me that his main characteristic, his personality. As it were. Is the complete lack of scholasticism, bookishness and literary pretensions… And what a service his book does to society! What a fatal blow to romanticism, vague aspiration, sentimentality, provincialism….”
V.G. Belinsky
#SupuruduKathawak #AnandaAmarasiri #SinhalaPoth #ParivarthanaPoth #OnlineBooks
Reviews
There are no reviews yet.