Author: එච්.එම්. ඉසුරු හේරත්
Publisher: Samanthi Publisher
First Edition 2018
ISBN : 978-955-084-212-4
112 Pages
වසර මිලියන 4600 පැරණි පෘථිවි ඔරලෝසුවේ, මිනිසා බිහිවූයේ අවසාන තත්පරයේ ය. ඩාවින්ගේ ලෝක පරිණාමවාදයට අනූන මීට වසර මිලියන 2.3 පෙර බිහි වූ ඔස්ත්රෝලෝපිතකස් වානරයාගේ සිට නූතන මිනිසා වන හෝමෝසේපියන් මානවයා දක්වා පරිණාමය විය. දඩයම් ජීවිතය අතහැර ශිෂ්ටාචාර ගත වූ ඒ මිනිසා පිළිබඳව සොඳුරු කතාන්දරයකි මෙම කෘතිය. ලෝක ශිෂ්ටාචාර පිළිබඳව සරල අවබෝධයක් ලක් වැසි පාඨකයාට ලබා දීමේ අදහසින් මෙම කෘතිය රචිතය.
#PurathanaLokayeShishtachara #HMIsuruHerath #SinhalaPoth #OnlineBooks
Reviews
There are no reviews yet.