,

පුරාතන ලෝකයේ ශිෂ්ටාචාර

රු390.00

  • Author: එච්.එම්. ඉසුරු හේරත්
  • Publisher: Samanthi Publisher
  • First Edition 2018
  • ISBN : 978-955-084-212-4
  • 112 Pages

Out of stock

Author: එච්.එම්. ඉසුරු හේරත්

Publisher: Samanthi Publisher

First Edition 2018

ISBN : 978-955-084-212-4

112 Pages

 

වසර මිලියන 4600 පැරණි පෘථිවි ඔරලෝසුවේ, මිනිසා බිහිවූයේ අවසාන තත්පරයේ ය. ඩාවින්ගේ ලෝක පරිණාමවාදයට අනූන මීට වසර මිලියන 2.3 පෙර බිහි වූ ඔස්‌ත්‍රෝලෝපිතකස් වානරයාගේ සිට නූතන මිනිසා වන හෝමෝසේපියන් මානවයා දක්වා පරිණාමය විය. දඩයම් ජීවිතය අතහැර ශිෂ්ටාචාර ගත වූ ඒ මිනිසා පිළිබඳව සොඳුරු කතාන්දරයකි මෙම කෘතිය. ලෝක ශිෂ්ටාචාර පිළිබඳව සරල අවබෝධයක් ලක් වැසි පාඨකයාට ලබා දීමේ අදහසින් මෙම කෘතිය රචිතය.

#PurathanaLokayeShishtachara #HMIsuruHerath #SinhalaPoth #OnlineBooks

Weight 0.149 kg

Reviews

There are no reviews yet.

Be the first to review “පුරාතන ලෝකයේ ශිෂ්ටාචාර”

Your email address will not be published. Required fields are marked *