, , , ,

ෆැලෝනියාවේ ආභරණ මංකොල්ලය

රු300.00

  • Author: තත්සරණී සතරසිංහ
  • Five On A Hike Together ( by Enid Blyton ) කෘතියේ සිංහල පරිවර්තනයකි.
  • Publisher: Susara Publishers
  • First Edition 2014
  • ISBN 978-955-676-912-8
  • 168 Pages

Availability: 1 in stock

Author: තත්සරණී සතරසිංහ

Five On A Hike Together ( by Enid Blyton ) කෘතියේ සිංහල පරිවර්තනයකි.

Publisher: Susara Publishers

First Edition 2014

ISBN 978-955-676-912-8

168 Pages

 

ජුලියන් ගෝනියේ එක් තැනක් කැපුවේය. අනතුරුව වතුර නොරඳන සේ ඔතා ඇති කවරය ඉවත් කළේය. එවිට ඔවුන්ට කුඩා පෙට්ටි රැසක් දැක ගත හැකි විය.  ඒ පෙට්ටි ආභරණ දමන පෙට්ටි බව ඔවුහු දැන සිටියහ.

“එහෙනම් මේවාගේ තියෙන්නේ ආභරණ…”

එසේ පැවසූ ඈන් පෙට්ටියක් විවර කළාය. එහි තිබුණේ අලංකාර මාලයකි. ඉටිපන්දම් එළියට එය දිලිසෙන්නට විය. පිරිමි ළමයි වදනක්වත් නොදොඩා ඒ දෙස බලා සිටියහ.

“මේක නම් ෆැලෝනියාවේ රැජින ගෙන් හොරකම් කරපු මාලේ වෙන්න ඕන.” අන්තිමේදී ජෝර්ජ් කීවාය. “මම දැක්කා ඒකේ පින්තූරයක් පත්තරේක තියෙනවා. දියමන්ති මාලයක්.”

#FaloniaveAbharanaMankollaya #ThathsaraniSatharasinghe #SinhalaPoth #OnlineBooks

Weight 0.200 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ෆැලෝනියාවේ ආභරණ මංකොල්ලය”

Your email address will not be published. Required fields are marked *