,

පිළිකා වාට්ටුව

රු850.00

  • Author: අනුල ද සිල්වා
  • Cancer Ward (by Alexander Solzhenitsyn) පොතෙහි සිංහල පරිවර්තනය
  • Publisher: Keheli Publishers
  • ISBN 978-624-5865-07-9
  • 320 Pages

Availability: 4 in stock

Author: අනුල ද සිල්වා

Cancer Ward (by Alexander Solzhenitsyn) පොතෙහි සිංහල පරිවර්තනය

Publisher: Keheli Publishers

ISBN 978-624-5865-07-9

320 Pages

අලෙක්සැන්ඩර් සොල්සෙනිට්සින්, 1918 වර්ෂයේ රුසියාවේ රොස්ටෝව් නගරයේදී උපත ලැබීය. රොස්ටෝව් විශ්වවිද්‍යාලයෙන් ගණිත උපාධියක් ලබා සාහිත්‍ය පාඨමාලාවක් හදාරමින් සිටියදී ඔහු යුද පෙරමුණට කැඳවනු ලැබීය. එහිදී ස්ටාලින්ට විරුද්ධව කතා කිරීම නිසා අට අවුරුදු සිර දඬුවමකට නියම වී විවිධ කඳවුරුවල දිවි ගත කළේය. 1953 ස්ටාලින්ගේ මරණයත් සමඟ නිදහස ලැබූ ඔහු තම බිරිඳත් සමඟ පිටුවහල් කල සිරකරුවන් සේ තවත් තුන් අවුරුද්දක් ගත කළේය. 

ඔහුගේ මුල්ම නව කතාව පළවූයේ නව ලොව නම් සෝවියට් සඟරාවේය. සෝවියට් සාහිත්‍යයේ මූලික සිද්ධාන්ත වලට එරෙහි වූ ඔහු සෝවියට් ලේඛක සංගමයෙන් ද නෙරපනු ලැබූ අතර යළිත් සිරබත් කන්නට සිදුවිය. ඔහුට සිර ‍කඳවුරේදී පිළිකාවක් වැලඳිණ. සිරකරුවෙකු වශයෙන් පිළිකා වාට්ටුවකට ඇතුළත් කරනු ලැබූ ඔහු එහිදී ලද අත්දැකීම් සහ සෝවියට් දේශපාලනයේ දූෂිත පැත්ත ගැන ද මේ පොතෙන් විස්තර කරයි. 

සෝවියට් දේශය තුළ දේශ ද්‍රෝහියෙක්, සාහිත්‍ය ද්‍රෝහියෙක් ලෙස හංවඩු ගැසුන ද 1970 වසරේ දී ඔහු සාහිත්‍ය වෙනුවෙන් පිදෙන නොබෙල් තෑග්ගෙන්ද පිදුම් ලැබීය. 

#PilikaWattuwa #AnuladeSilva #PariwarthanaPoth

Weight 0.380 kg

Reviews

There are no reviews yet.

Be the first to review “පිළිකා වාට්ටුව”

Your email address will not be published. Required fields are marked *