,

ශ්‍රී ලංකාවේ බුද්ධිමය දේපළ නීතිය

රු1,200.00

Author : ටී.ජයකුමාර් 

Publisher : J.K. ලෝ බුක්ස් 

Edition : Second Revised Edition 2014

ISBN :978-955-0942-21-3 

Pages : 552

Out of stock

Author : ටී.ජයකුමාර් 

Publisher : J.K. ලෝ බුක්ස් 

Edition : Second Revised Edition 2014

ISBN :978-955-0942-21-3 

Pages : 552

ශ්‍රී ලංකාවේ පමණක් නොව අන්තර්ජාතික වශයෙන් ද බුද්ධිමය දේපළ නීතිය නූතනයේ සුවිශේෂී වැදගත්කමකට ගෝලීයකරණය තුළ හිමිකම් කියන වකවානුවකදී ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක එම නීති පනත සිංහල හා ඉංග්‍රීසි ද්විභාෂා සංස්කරණයෙන් මෙසේ ප්‍රකාශයට පත් විම නීති සාහිත්‍යයේ එක්තරා සන්ධිස්ථානයකි.

කොළඹ දී පැවැත්වෙන බස්නාහිර පළාතේ වාණිජ මහාධිකරණය හා දිසා අධිකරණ මූලිකව බුද්ධිමය දේපළ නීතිය හා සබැඳි වාණිජ ආරවුල් විසඳීම පිණිස ශ්‍රි ලංකාවේ 2003 අංක 36 දරණ බුද්ධිමය දේපළ නීති පනත භාවිත කරනු ලබනුයේ එහි ප්‍රතිපාදිත නෛතික ව්‍යුහය ආශ්‍රිතව එම කරුණු විනිශ්චය කිරීමට බල අධිකාරියක් පැවරී ඇති නිසාය. එම නිසාම බුද්ධිමය දේපළ නීතිය ශ්‍රී ලංකාවේ නීති භුමිකාව තුළ සුවිශේෂී වැදගත්කමකට හිමිකම් කියාපායි.

මේ නිසාම එම නීති පනත හා එහි ඉංග්‍රීසී සංස්කරණය ද සමඟ මෙම කෘතිය නිර්මාණය කර ඇත. එපමණක් නොව මෙම විෂය ක්ෂේත්‍රය ආශ්‍රිතව අධිකරණ හමුවේ විනිශ්චයට බඳුන් කෙරුණු බුද්ධිමය දේපළ හා සබැඳි නඩු තීන්දු නාමාවලියක් ද, අදාළ විෂය ක්ෂේත්‍රයේ පාරිභාෂික ශබ්ද මාලාවද මෙයට ඇතුළත් කර ඇත. 

 

#SriLankaweBuddhimayaDepalaNeethiya#TJayakumar #SriLankaweBuddimayaDepalaNeethiya

Weight 0.626 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ශ්‍රී ලංකාවේ බුද්ධිමය දේපළ නීතිය”

Your email address will not be published. Required fields are marked *