,

ශ්‍රී ලංකාවේ සාක්ෂ්‍ය නීතිය – 1 වන කාණ්ඩය

රු1,250.00

  • Author – ජී.එල්. පීරිස්
  • Publisher – Godage Publishers
  • Sixth Edition 2020
  • ISBN 955-20-3316-0
  • 393 Pages

Availability: 2 in stock

Author – ජී.එල්. පීරිස්

Publisher – Godage Publishers

Sixth Edition 2020

ISBN 955-20-3316-0

393 Pages

 

ශ්‍රී ලංකාවේ සාක්ෂ්‍ය නීතිය පිළිබඳ පැහැදිලි සහ අර්ථාන්විත විවරණයක් වූ මහාචාර්ය ජී.ඒල්. පීරිස්ගේ The Law Of Evidence in Sri Lanka නම් කෘතියේ සරල සිංහල පරිවර්තනයේ පළමු කාණ්ඩය යි මේ.

මෙම කාණ්ඩයේ විශේෂයෙන් අන්තර්ගත වන්නේ සාක්ෂ්‍ය නීතියේ ස්වභාවය හා එහි ක්ෂේත්‍රය ,ශ්‍රී ලංකා සාක්ෂ්‍ය නීතියේ මූලාශ, ශ්‍රී ලංකා සාක්ෂ්‍ය ආඥාපනත ප්‍රවාදක සාක්ෂ්‍ය ,නො පිළිගැනීමේ රීතිය , අනුකූලතාව, ඒත්තු ගැනීම් හා වරද කියා පෑම්, සාක්ෂ්‍ය කරුවන් ලෙස දකැඳවිය නොහැකි තැනැත්තන්  විසින් කරනු ලබන  ප්‍රකාශ හා අනෙකුත් අනුකුල සාක්ෂ්‍ය වර්ග යන කරුණු හා අදාළ ශ්‍රී ලංකා නීතිය යි. සාක්ෂ්‍ය ආඥා පනතේ ඇතුළත් වී ඇති මේ කරුණු පිළිබඳ සාක්ෂ්‍ය නීතියේ මූලධර්ම , ශ්‍රී ලංකාවේ විසඳී ඇති අදාළ නඩු තීන්දු ආශ්‍රයෙන් විචිත්‍ර ව ද විස්තරාත්මක ව ද මෙම කෘතියේ විග්‍රහ කර තිබේ.

කොළඹ ශ්‍රී ලංකා විශ්ව විද්‍යාලයේ නීති අංශයේ ප්‍රධානියා ද එම විශ්ව විද්‍යාලයේ කලක් උපකුලපතිවරයාව දා සිට අනතුරුව ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ සහ වග කිවයුතු ඇමැතිවරයෙකු ද වන මහාචාර්ය පීරිස් ශ්‍රී ලංකාවේ බල පවත්වන නීතියට අදාළ වු විවිධ නීති ක්ෂේත්‍ර අළලා ලියා ඇති ග්‍රන්ථ අතුරින් සාක්ෂ්‍ය නීතිය සම්බන්ධ මෙම කෘතියට වැදගත් තැනක් හිමි වේ.

පොත සිංහලට පරිවර්තනය කර ඇත්තේ කොළඹ ශ්‍රී ලංකා විශ්ව විද්‍යාලයේ නීති අංශයේ කථිකාචාර්යවරයෙකු ව සිටි ආචාර්ය එම්.ජේ. ඒ් . කුරේ විසිනි.

සිංහලෙන් නීතිය හදාරන්නවුනට මේ පොත වෙසෙසින් ප්‍රයෝජනවත් වනු ඇත.

 

#SriLankaweSakshyaNeethiya #GLPieris #SinhalaPoth #OnlineBooks

Weight 0.525 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ශ්‍රී ලංකාවේ සාක්ෂ්‍ය නීතිය – 1 වන කාණ්ඩය”

Your email address will not be published. Required fields are marked *