,

යක්ෂ ගෝත්‍රිකයන්ගේ අප්‍රකට තොරතුරු

රු490.00

  • Author : ශාස්ත්‍රපති පණ්ඩිත පූජ්‍ය මානෑවේ විමලරතන හිමි 
  • Publisher : Samanthi Publishers
  • Fourth Batch 2016
  • ISBN 978-955-084-165-3
  • 183 Pages

Out of stock

Author : ශාස්ත්‍රපති පණ්ඩිත පූජ්‍ය මානෑවේ විමලරතන හිමි 

Publisher : Samanthi Publishers

Fourth Batch 2016

ISBN 978-955-084-165-3

183 Pages

යක්ෂ ගෝත්‍රය විනාශ වූව ද ඔවුන් අනාගත දේශවාසීන්ට උරුම කළ දේ අතිමහත් ය. ‘ රක්ඛ විද්‍රාසන ’ නම් වාරි ක්‍රමය ඔවුන්ගෙන් ලැබූ වාරි විද්‍යාවකි. එය අනුමානය කළ ධාතුසේන රජතුමා ලොව එකම උස්සාන වාරිමාර්ගය වූ ජය ගඟ බිහි කළේ ය. ආර්යයන්ගේ පැමිණීම හේතුවෙන් යක්ෂ ගොත්‍රික ශිෂ්ටාචාරය යටපත් කර ඔවුන්ගේ ශිෂ්ටාචාරයක් ගොඩ නැගීම ද, සතුරු ආක්‍රමණ හේතුවෙන් ද මෙම ගොත්‍රිකයන්ගේ බිඳ වැටීම සිදු විය. 

ශ්‍රේෂ්ඨ පරපුරක පෞඩත්වයක් ඉතිහාසයට එක් කළ යක්ෂ ගෝත්‍රයේ අවසානය පුරුක වූ රවිශෛලාශ වංශය ද දේශයට අහිමි වූයේ මතු උපදින්නන්ගේ අභාග්‍යයක් ලෙස ය. 

‘ යක්ෂ ගෝත්‍රිකයන්ගේ අප්‍රකට තොරතුරු ’ නම් මෙම කෘතිය තුළින් රවිශෛලාශ යක්ෂ වංශය හා සෙසු කුලයන් හි ආර්ථික, සමාජමය, දේශපාලන, සංස්කෘතික, අධ්‍යාපන, භාෂා හා ශිල්පීය ක්‍රම පිළිබඳව ඇතුළත් කර ඇත. 

#YakshaGothrikayangeAprakata #ShashyapathiPandithaPujyaManeweWimalarathanahimi #SinhalaPoth #SriLankaweIthihasaya

Weight 0.218 kg

Reviews

There are no reviews yet.

Be the first to review “යක්ෂ ගෝත්‍රිකයන්ගේ අප්‍රකට තොරතුරු”

Your email address will not be published. Required fields are marked *