, ,

මකාර් චුද්‍ර

රු650.00

  • Author : කේ.ජී. කරුණාතිලක 
  • Publisher : Dayawansa JayakodiPublisher 
  • Second Batch 2021
  • ISBN 955-551-102-0
  • 351 Pages

Out of stock

Author : කේ.ජී. කරුණාතිලක 

Publisher : Dayawansa JayakodiPublisher 

Second Batch 2021

ISBN 955-551-102-0

351 Pages

ජනතාව ඉපදී ඇත්තේ දුක් විඳීමට නොවන බවද  ඔවුන් දුක් විඳින්නේ සමාජ ආර්ථික ක්‍රමයේ  වරදින් බවද මහ හඬ නගමින් පළමු වන වරට ප්‍රකාශ කලේ මක්සිම් ගෝර්කිය. එම නිසා ජනතාව දුගී දුප්පත් කමින් මුදවා,සුඛිත මුදිත කිරීමට  නම්,පවත්නා සමාජ  -උාර්ථික ක්‍රමය සුනු විසුණු කර දමා ,නව සමාජ – ආර්ථික ක්‍රමයක්  ඇතිකර ගත හැකි යැයි ඔහු විශ්වාස කළේ ය.  මේ සංග්‍රහයේ එන කතාවලින් සමාජයේ මංඩි වන පංචම ජනතාව ගේ දුක් දොම්නස් හා වධ වේදනා, ගෝර්කි විස්තර කරනුයේ  දෙ නෙතට කඳුළු උනවන ආකාරයෙනි. අන්ත දුක් විඳින පංචමයන්වුව ද ඔවුන් ද දයාව කරුණාව ක්ෂමාව ආදී ගුණ වලින්පිරි මනුසුසයන් බව .මේ කතාවලින් මක්සිම් ගෝර්කි අවධාරනය කරයි.

#MakarChudra #KGKarunathilaka #SinhalaPoth #SinhalaPariwarthana

 

Weight 0.403 kg

Reviews

There are no reviews yet.

Be the first to review “මකාර් චුද්‍ර”

Your email address will not be published. Required fields are marked *