සෝමපුර වීරයෝ + සිරිමල්ගේ වික්‍රම + බූරු පොරය + තුන් යහළු වික්‍රමය + කල්ලන්දූවේ මුතු කොල්ලය
සාමාන්‍ය මිල – රු. 1800/=
අපේ මිල – රු. 1710/=
සෝමපුර වීරයෝ
Author: කුලසේන ෆොන්සේකා
Publisher: Suba Publishers
Sixteenth Batch 2019
ISBN 978-955-95200-7-8
151 Pages
සෝමවතී චෛත්‍ය හා අවට නටබුන් නැරඹනු පිණිස පොලොන්නරුවට යන මිතුරන් තිදෙනෙකුට
පුරාවිද්‍යා ගවේශනයක් සඳහා මහවැලි ගඟෙන් නැගෙනහිර දෙසට ගිය ගුරුවරයෙකු ගේ අතුරුදහන්
වීමක් ගැන සැලවෙයි. ගුරුවරයා සෙවීමේ කුහුලින් මැඩෙන මිතුරෝ තිදෙන මහ වන මැද නටබුන්
පුරවරයකදී අවිගත් පුරාවස්තු සොරුන් කල්ලියකට අභියෝග කරමින් ත්‍රාසජනක අත්දැකීම් වලට
මුහුණ දෙති.
තවත් සෝමාවතියක් පිළිබඳ විශ්වාසය සත්‍යයක්ද? සින්බෑඩ් නැවියා සඳහන් කරන ඇත් සොහොන
පිහිටියේ ඓතිහාසික සෝමපුරය අවටද? සත්‍ය සිද්ධීන් හා පුරාණෝක්ති ඇසුරු කොටගත් මෙම
නවකතාව පරිසර ගවේශණයක් වැන්න.
#SomapuraWeerayo #KulasenaFonseka #යොවුන්නවකතා #නවකතා #SinhalaBooks #LamaKatha
සිරිමල්ගේ වික්‍රම
Author: කුලසේන ෆොන්සේකා
Publisher: Suba Publishers
Nineth Batch 2019
ISBN 978-955-9175-06-3
85 Page
සිංහල සාහිත්‍යයේ යොවුන් නවකතාවට නව පණක් දුන් ලේඛකයා කුලසේන ෆොන්සේකා බව අවිවාදයෙන්
පිළිගත යුතුය. පාසල් විෂය මාලාවෙන් සාහිත්‍ය හා ඉතිහාසය ඈත් කිරීමේ සහසික ක්‍රියාව නිසා පාසල් ශිෂ්‍ය
ප්‍රජාවගේ දැනුම හා සංවේදීතාව විනාශ වී ඔවුන් රොබෝවරුන් වන සැටි ඔහු දුටුවේය. නූතන යෞවන
පාඨකයාගේ විඥානයට හසුවන ගවේෂණශීලී තේමාවන් ඔහුගේ නිර්මාණ වලට පාදක විය.
#SirimalgeWickrama #KulasenaFonseka #යොවුන්නවකතා #නවකතා #SinhalaBooks #LamaKatha
බූරු පොරය
Author: කුලසේන ෆොන්සේකා
Publisher: Suba Publishers
Sixth Batch 2019
ISBN 978-955-9175-07-0
136 Page
සිංහල සාහිත්‍යයේ යොවුන් නවකතාවට නව පණක් දුන් ලේඛකයා කුලසේන ෆොන්සේකා බව අවිවාදයෙන්
පිළිගත යුතුය. පාසල් විෂය මාලාවෙන් සාහිත්‍ය හා ඉතිහාසය ඈත් කිරීමේ සහසික ක්‍රියාව නිසා පාසල් ශිෂ්‍ය
ප්‍රජාවගේ දැනුම හා සංවේදීතාව විනාශ වී ඔවුන් රොබෝවරුන් වන සැටි ඔහු දුටුවේය. නූතන යෞවන
පාඨකයාගේ විඥානයට හසුවන ගවේෂණශීලී තේමාවන් ඔහුගේ නිර්මාණ වලට පාදක විය.
#BuruPoraya #KulasenaFonseka #යොවුන්නවකතා #නවකතා #SinhalaBooks #LamaKatha
තුන් යහළු වික්‍රමය
Author: කුලසේන ෆොන්සේකා
Publisher: Suba Publishers
Twentieth Batch 2020
ISBN 978-955-95200-3-0
95 Pages
සිංහල සාහිත්‍යයේ යොවුන් නවකතාවට නව පණක් දුන් ලේඛකයා කුලසේන ෆොන්සේකා බව
අවිවාදයෙන් පිළිගත යුතුය. පාසල් විෂය මාලාවෙන් සාහිත්‍ය හා ඉතිහාසය ඈත් කිරීමේ සාහසික
ක්‍රියාව නිසා පාසල් ශිෂ්‍ය ප්‍රජාවගේ දැනුම හා සංවේදීතාවය විනාශ වී ඔවුන් රොබෝවරුන් වන
සැටි ඔහු දුටුවේය. නුතන යෞවන පාඨකයාගේ විඥානයට හසුවන ගවේෂණශීලි තේමාවන්
ඔහුගේ නිර්මාණවලට පාදක විය.
#ThunYahaluWickramaya #KulasenaFonseka #යොවුන්නවකතා #නවකතා #SinhalaBooks #LamaKatha
කල්ලන්දූවේ මුතු කොල්ලය
Author: කුලසේන ෆොන්සේකා
Publisher: සුභා ප්‍රකාශයෝ
Twentieth Batch 2020
ISBN 978-955-95427-0-4
128 Pages
සිංහල සාහිත්‍යයේ යොවුන් නවකතාවට නව පණක් දුන් ලේඛකයා කුලසේන ෆොන්සේකා බව
අවිවාදයෙන් පිළිගත යුතුය. පාසල් විෂය මාලාවෙන් සාහිත්‍ය හා ඉතිහාසය ඈත්කිරීමේ සාහසික
ක්‍රියාව නිසා පාසල් ශිෂ්‍ය ප්‍රජාවගේ දැනුම හා සංවේදීතාවය විනාශ වී ඔවුන් රොබෝවරුන් වන
සැටි ඔහු දුටුවේය. නුතන යෞවන පාඨකයාගේ විඥානයට හසුවන ගවේෂණශීලී තේමාවන්
ඔහුගේ නිර්මාණවලට පාදක විය.
#KallanDuweMuthuKollaya #KulasenaFonseka #යොවුන්නවකතා #නවකතා #SinhalaBooks #LamaKatha
Reviews
There are no reviews yet.