Sale!
, , ,

කුලසේන ෆොන්සේකා මහතාගේ ළමා කතා එකතුව

රු1,710.00

  • සෝමපුර වීරයෝ + සිරිමල්ගේ වික්‍රම + බූරු පොරය + තුන් යහළු වික්‍රමය + කල්ලන්දූවේ මුතු කොල්ලය
  • සාමාන්‍ය මිල – රු. 1800/=
  • අපේ මිල – රු. 1710/=

Out of stock

සෝමපුර වීරයෝ + සිරිමල්ගේ වික්‍රම + බූරු පොරය + තුන් යහළු වික්‍රමය + කල්ලන්දූවේ මුතු කොල්ලය

සාමාන්‍ය මිල – රු. 1800/=

අපේ මිල – රු. 1710/=

 

සෝමපුර වීරයෝ

Author: කුලසේන ෆොන්සේකා

Publisher:  Suba Publishers

Sixteenth Batch 2019

ISBN 978-955-95200-7-8

151 Pages

සෝමවතී චෛත්‍ය හා අවට නටබුන් නැරඹනු පිණිස  පොලොන්නරුවට යන මිතුරන්  තිදෙනෙකුට

පුරාවිද්‍යා ගවේශනයක් සඳහා මහවැලි ගඟෙන් නැගෙනහිර දෙසට ගිය ගුරුවරයෙකු  ගේ අතුරුදහන්

වීමක් ගැන සැලවෙයි. ගුරුවරයා සෙවීමේ කුහුලින් මැඩෙන මිතුරෝ තිදෙන මහ වන මැද නටබුන්

පුරවරයකදී අවිගත් පුරාවස්තු සොරුන් කල්ලියකට අභියෝග  කරමින් ත්‍රාසජනක අත්දැකීම් වලට

මුහුණ දෙති.

 

තවත්  සෝමාවතියක් පිළිබඳ විශ්වාසය සත්‍යයක්ද? සින්බෑඩ් නැවියා සඳහන් කරන ඇත් සොහොන

පිහිටියේ ඓතිහාසික සෝමපුරය අවටද? සත්‍ය සිද්ධීන් හා පුරාණෝක්ති  ඇසුරු කොටගත්  මෙම

නවකතාව පරිසර ගවේශණයක් වැන්න.

 

#SomapuraWeerayo #KulasenaFonseka #යොවුන්නවකතා #නවකතා #SinhalaBooks #LamaKatha

 

 

සිරිමල්ගේ වික්‍රම

Author: කුලසේන ෆොන්සේකා

Publisher:  Suba Publishers

Nineth Batch 2019

ISBN 978-955-9175-06-3

85 Page

සිංහල සාහිත්‍යයේ යොවුන් නවකතාවට  නව පණක් දුන් ලේඛකයා කුලසේන  ෆොන්සේකා බව අවිවාදයෙන්

පිළිගත යුතුය.  පාසල් විෂය මාලාවෙන් සාහිත්‍ය හා ඉතිහාසය ඈත් කිරීමේ  සහසික ක්‍රියාව නිසා පාසල් ශිෂ්‍ය

ප්‍රජාවගේ දැනුම හා සංවේදීතාව විනාශ වී ඔවුන් රොබෝවරුන් වන සැටි ඔහු දුටුවේය.  නූතන යෞවන

පාඨකයාගේ විඥානයට හසුවන ගවේෂණශීලී තේමාවන් ඔහුගේ නිර්මාණ වලට පාදක විය.

 

#SirimalgeWickrama #KulasenaFonseka #යොවුන්නවකතා #නවකතා #SinhalaBooks #LamaKatha

 

 

බූරු පොරය

Author: කුලසේන ෆොන්සේකා

Publisher:  Suba Publishers

Sixth Batch 2019

ISBN 978-955-9175-07-0

136 Page

සිංහල සාහිත්‍යයේ යොවුන් නවකතාවට  නව පණක් දුන් ලේඛකයා කුලසේන  ෆොන්සේකා බව අවිවාදයෙන්

පිළිගත යුතුය.  පාසල් විෂය මාලාවෙන් සාහිත්‍ය හා ඉතිහාසය ඈත් කිරීමේ  සහසික ක්‍රියාව නිසා පාසල් ශිෂ්‍ය

ප්‍රජාවගේ දැනුම හා සංවේදීතාව විනාශ වී ඔවුන් රොබෝවරුන් වන සැටි ඔහු දුටුවේය.  නූතන යෞවන

පාඨකයාගේ විඥානයට හසුවන ගවේෂණශීලී තේමාවන් ඔහුගේ නිර්මාණ වලට පාදක විය.

 

#BuruPoraya #KulasenaFonseka #යොවුන්නවකතා #නවකතා #SinhalaBooks #LamaKatha

 

 

තුන් යහළු වික්‍රමය

Author: කුලසේන ෆොන්සේකා

Publisher:  Suba Publishers

Twentieth Batch 2020

ISBN 978-955-95200-3-0

95 Pages

සිංහල සාහිත්‍යයේ යොවුන් නවකතාවට නව පණක් දුන් ලේඛකයා කුලසේන ෆොන්සේකා බව

අවිවාදයෙන් පිළිගත යුතුය. පාසල් විෂය මාලාවෙන් සාහිත්‍ය හා ඉතිහාසය ඈත් කිරීමේ සාහසික

ක්‍රියාව නිසා පාසල් ශිෂ්‍ය ප්‍රජාවගේ දැනුම හා සංවේදීතාවය විනාශ වී ඔවුන් රොබෝවරුන් වන

සැටි ඔහු දුටුවේය. නුතන යෞවන පාඨකයාගේ විඥානයට හසුවන ගවේෂණශීලි තේමාවන්

ඔහුගේ නිර්මාණවලට පාදක විය.

 

#ThunYahaluWickramaya #KulasenaFonseka #යොවුන්නවකතා #නවකතා #SinhalaBooks #LamaKatha

 

 

කල්ලන්දූවේ මුතු කොල්ලය

Author: කුලසේන ෆොන්සේකා

Publisher:  සුභා ප්‍රකාශයෝ

Twentieth Batch 2020

ISBN 978-955-95427-0-4

128 Pages

සිංහල සාහිත්‍යයේ යොවුන් නවකතාවට නව පණක් දුන් ලේඛකයා කුලසේන ෆොන්සේකා බව

අවිවාදයෙන් පිළිගත යුතුය. පාසල් විෂය මාලාවෙන් සාහිත්‍ය හා ඉතිහාසය ඈත්කිරීමේ සාහසික

ක්‍රියාව නිසා පාසල් ශිෂ්‍ය ප්‍රජාවගේ දැනුම හා සංවේදීතාවය විනාශ වී ඔවුන් රොබෝවරුන් වන

සැටි ඔහු දුටුවේය. නුතන යෞවන පාඨකයාගේ විඥානයට හසුවන ගවේෂණශීලී තේමාවන්

ඔහුගේ නිර්මාණවලට පාදක විය.

 

#KallanDuweMuthuKollaya #KulasenaFonseka #යොවුන්නවකතා #නවකතා #SinhalaBooks #LamaKatha

 

Weight 0.620 kg

Reviews

There are no reviews yet.

Be the first to review “කුලසේන ෆොන්සේකා මහතාගේ ළමා කතා එකතුව”

Your email address will not be published. Required fields are marked *