, , ,

අන්තිම දුම්රිය

රු600.00

  • Author: කුලසේන ෆොන්සේකා
  • Train to Pakistan (by Khushwant Singh) කෘතියේ සිංහල පරිවර්තනය
  • Publisher:  Suba Publishers
  • Seventh Batch 2020
  • ISBN 978-955-95200-8-5
  • 246 Pages

Out of stock

Author: කුලසේන ෆොන්සේකා

Train to Pakistan (by Khushwant Singh) කෘතියේ සිංහල පරිවර්තනය

Publisher:  Suba Publishers

Seventh Batch 2020

ISBN 978-955-95200-8-5

246 Pages

සුප්‍රකට ඉන්දියානු ලේඛකයෙකු වු ඛුෂ්වන්ත් සිං ගේ -Train to Pakistan- නම් වු මෙම කෘතිය

ඉන්දියානු නව කතා අතර ප්‍රමුඛස්ථානයක් උසුලයි. යුරෝපීය හා ඉන්දියානු භාෂා ගණනාවකට

පරිවර්තනය වී ඇති මෙම කෘතිය 1956 දී ග්‍රෝව් මුද්‍රණාල සම්මානය හිමි විය.

 

1947 දී රට දෙකට වීමත් සමඟ ඉන්දියාව පුරා පැතිර ගිය ජනවාර්ගික ගැටුම් නිසා සාමකාමී

සික්-මුස්ලිම්-හින්දු ගම්මානයක් ලේ විලක් බවට හැරුණු හැටි කියැවෙන මෙම නවකතාව

වාර්ගික රකුසාගේ මුඛයේ පණ ගහන රටක ඉරණම පිළිබද කැඩපතකි.

 

1974 දී සම්භාව්‍ය පද්ම භූෂණ සම්මානයෙන් පුදනු ලැබු ඛුෂ්වන්ත් සිං රජයේ හමුදා,

සික් ජාතිකයන් ගේ මුදුන් මල්කඩ වන් රන් දෙවොල වැටලු අවස්ථාවේ එම ක්‍රියාවට

විරෝධය පාමින් තම සම්මානය ආපසු රජයට භාර දුන්නේය.

 

#AnthimaDumriya # KhushwantSingh #KulasenaFonseka #යොවුන්නවකතා #නවකතා #SinhalaBooks #LamaKatha

Weight 0.240 kg

Reviews

There are no reviews yet.

Be the first to review “අන්තිම දුම්රිය”

Your email address will not be published. Required fields are marked *