,

විකෘති

රු775.00

  • Author – ධනු ජයසුන්දර
  • Publisher – Reading Planet
  • First Edition 2022
  • ISBN 978-624-5577-05-7
  • 324 Pages

Out of stock

Author – ධනු ජයසුන්දර

Publisher – Reading Planet

First Edition 2022

ISBN 978-624-5577-05-7

324 Pages

 

මිනිස් ශිෂ්ටාචාරය ඇරඹි දා සිටම මිත්‍යාව මිනිසා සමග බද්ධ විය. මිත්‍යාව පලවා හැරියේ විද්‍යාවයි. මේ අන්ත දෙක කිසිදා එකතු වූයේ නැත. එක් වීමක් සිදු වන්නේ ද නැත. එහෙත් අහම්බයකින් හෝ එක් වුවහොත්… එතැන බිහිසුණු ඛේදවාචයක් වීම වැලැක්විය නොහැකිය.

ඩිප්‍රෙශන් හා ජෝකර් තුළින් කේතකී නමැති වික්‍රමාන්විත පොලිස් නිලධාරිණිය ජීවමාන කළ ධනු ජයසුන්දරගේ නවතම කෘතිය “විකෘති” තුළින් දිග හැරෙන්නේ මිත්‍යාව සමග එක්වූ විද්‍යාවේ භයංකාරත්වයයි.

මංජුල දිසානායක

#Vikurthi #Wikurthi #Dhanujayasundara #SinhalaPoth #OnlineBooks

Weight 0.381 kg

Reviews

There are no reviews yet.

Be the first to review “විකෘති”

Your email address will not be published. Required fields are marked *