Author – කේ.ජී. කරුණාතිලක
Publisher – Dayawansha Jayakodi Saha Samagama
ISBN 955-551-134-8
255 Pages
නූතන ශ්‍රේෂ්ඨ කථා කරුවන් දස දෙනකුන් නියෝජනය කරන මෙම කථා සංග්‍රහයෙන්, සිංහල පාඨකයා මෙ තෙක් නොවිඳි විරූ වින්දනයක් ද චමත්කාරයක් හා ජීවිත පරිඥානයක් ද ලබනු නිසැක ය. තාත්වික, අධිතාත්වික, සාන්දෘෂ්ටික, ගුඪාත්මක හා සංකේතාත්මක ආදී නානා විධ සම්ප්රදායයන් අනු ව ලියැවුණ කථාවලින් හෙබි මෙම කථා සංග්‍රහය, නූතන කථා කලාවෙහි මූලික ලක්ෂණ හා ප්රවණතා මැනවින් නිරූපණය කරන්නකි.
#DhandanaKandhawura #KGKarunathilaka #SinhalaPoth #OnlineBooks
Reviews
There are no reviews yet.