,

දණ්ඩන කඳවුර

රු600.00

  • Author – කේ.ජී. කරුණාතිලක
  • Publisher – Dayawansha Jayakodi Saha Samagama
  • ISBN 955-551-134-8
  • 255 Pages

Out of stock

Author – කේ.ජී. කරුණාතිලක

Publisher – Dayawansha Jayakodi Saha Samagama

ISBN 955-551-134-8

255 Pages

 

නූතන ශ්‍රේෂ්ඨ කථා කරුවන් දස දෙනකුන් නියෝජනය කරන මෙම කථා සංග්‍රහයෙන්, සිංහල පාඨකයා මෙ තෙක් නොවිඳි විරූ වින්දනයක් ද චමත්කාරයක් හා ජීවිත පරිඥානයක් ද ලබනු නිසැක ය. තාත්වික, අධිතාත්වික, සාන්දෘෂ්ටික, ගුඪාත්මක හා සංකේතාත්මක ආදී නානා විධ සම්ප්‍රදායයන් අනු ව ලියැවුණ කථාවලින් හෙබි මෙම කථා සංග්‍රහය, නූතන කථා කලාවෙහි මූලික ලක්ෂණ හා ප්‍රවණතා මැනවින් නිරූපණය කරන්නකි.

#DhandanaKandhawura #KGKarunathilaka #SinhalaPoth #OnlineBooks

Weight 0.297 kg

Reviews

There are no reviews yet.

Be the first to review “දණ්ඩන කඳවුර”

Your email address will not be published. Required fields are marked *