Author – මහින්ද කුමාර දළුපොත
Publisher – Fast Publishing
Third Batch 2010
ISBN 978-955-677-016-2
40 Pages
හේන, ශ්රී ලාංකික ගොවියා කටුසර බෝග වගා කළ භූමිය යි. විජයාවතරණයෙන් පසු, වී ගොවිතැනට මුල්තැන හිමිවුව ද, ඊට පෙර සිට ම හේන් ගොවිතැන මෙරට තිබූ වගට කුවේණිය කපුකැටීමේ පුවතින් හෙළිවෙයි. යටත්විජිත සමයේ හේන් ගොවිතැන තහනම් කර තිබීමේ හේතුවෙන් මේ වන විට හේන් ගොවිතැන රජරට හා හත්කෝරලය ප්රදේශවලින් අහෝසි වී ඇත. මෙම කුඩා පුස්තිකාවෙන් හෙළිදරව් කරන්නේ, යටත්විජිත සමය වන විට හේන් ගොවිතැන පවත්වාගෙන ගිය ආකාරය පිළිබඳ මූලික තොරතුරු යි.
#HeneWagathuga #MahindaKumaraDalupotha #SinhalaPoth #OnlineBooks
Reviews
There are no reviews yet.