,

උරුමය 5 – හේනේ වගතුග

රු125.00

  • Author – මහින්ද කුමාර දළුපොත
  • Publisher – Fast Publishing
  • Third Batch 2010
  • ISBN 978-955-677-016-2
  • 40 Pages

Availability: 1 in stock

Author – මහින්ද කුමාර දළුපොත

Publisher – Fast Publishing

Third Batch 2010

ISBN 978-955-677-016-2

40 Pages

 

හේන, ශ්‍රී ලාංකික ගොවියා කටුසර බෝග වගා කළ භූමිය යි. විජයාවතරණයෙන් පසු, වී ගොවිතැනට මුල්තැන හිමිවුව ද, ඊට පෙර සිට ම හේන් ගොවිතැන මෙරට තිබූ වගට කුවේණිය කපුකැටීමේ පුවතින් හෙළිවෙයි. යටත්විජිත සමයේ හේන් ගොවිතැන තහනම් කර තිබීමේ හේතුවෙන් මේ වන විට හේන් ගොවිතැන රජරට හා හත්කෝරලය ප්‍රදේශවලින් අහෝසි වී ඇත. මෙම කුඩා පුස්තිකාවෙන් හෙළිදරව් කරන්නේ, යටත්විජිත සමය වන විට හේන් ගොවිතැන පවත්වාගෙන ගිය ආකාරය පිළිබඳ මූලික තොරතුරු යි.

#HeneWagathuga #MahindaKumaraDalupotha #SinhalaPoth #OnlineBooks

Weight 0.058 kg

Reviews

There are no reviews yet.

Be the first to review “උරුමය 5 – හේනේ වගතුග”

Your email address will not be published. Required fields are marked *